Wonha- ආයෙත් එතනට?

Chahyu - ඔව් මට කලින් කල්පනා උන් නෑ ඒක. මින්හි අනිවාරෙන්ම ඉන්නවා ඇත්තෙ එතන තමයි

Wonha - ඔයාලා යනවනම් මාත් එනවා

Jeongin - එතකොට Felix

Wonha - එයා මාව හොයාගෙන එයි

Chahyu - හොදටම විශ්වාසද

Wonha- ඔව් පණටත් වැඩිය

එයා එහෙම කියලා මුද්ද ඉස්සරහට විසික්කා. එතකොට portal එක මතුවුණා. එයාලා කිසිම ගාණක් නැතුව ඒක ඇතුළට ගියා

ඒක එදාට වැඩිය ලස්සනට තිබ්බා. ඒත් එයාලට එතන ලස්සන බල බල ඉන්න බැරිවුණා. එයාලට වෙන වැඩ තිබ්බනේ

Jeongin- නූනා ඔයා කියන්නෙ මින්හි කොහෙද ඉන්නේ?

Chahyu- කැළෑවේ එතන කට්ට කළුවරයිනෙ එයා අතරමන් වෙලා ඇති

Jeongin- අපිත් අතරමන් වුණොත් එයාව බේරගන්න ගිහින්

Wonha- ඒකනෙ අප්පා

Chahyu- ඔයාමනෙ මේක හැදුවෙ එහෙනම් ඔයා මෙතන හැමදේම දන්නවා

Wonha- මට මතක නෑ ගෑනියේ

Chahyu- ගියාම මතක් වෙයි

Wonha- අනේ මන්දා ඉතින්

එයාලා එහෙම කියව කියව කැළෑව ඇතුළට ගියා. ඒක නම් ගන්න දෙයක් ගදම ගදයි. සත්තුන්ගෙ මලපහවල ජීවන සුවද හැමතැනම වහනය වෙනවා

හැමතැනම කටුගස්. ලෝකෙ ඉන්න සර්පයෝ ඔක්කොම එතන හිටියා. ඒ විතරද උලමෝ විලාප දෙනවා. හැම විස ගහක්ම එතන තිබ්බා

Jeongin- ඔයාටත් හිතෙන දේවල් තමයි වොන්හා

Wonha- ඇත්තමයි මට හොදටම පිස්සු

Jeongin- ඒක නෙමෙයි කොහෙද මගෙ නූනා

එතකොට තමයි එයාලා දැක්කෙ එයාගෙ කැඩිච්ච අත පිඹුරෙක් ගිලලා කියලා.

Chahyu- ආාාාාව් රිදෙනවා මේ පිඹුරා මිනීමරනවා මගෙ අත ආාාව්

Wonha- ඇත්තමයි දැන් මොකද අපි කරන්නේ

Jeongin ඒ පිඹුරට පොල්ලක් ඇරගෙන නෙලන්න ගත්තා. ඌට හොදටම රිදිච්ච හින්දා හියු ගෙ අත අතෑරියා.

Chahyu- ආාාව් මූ කැඩිච්ච අතම ගිලින්න ගත්තනෙ

Wonha- ඔයා හොදින්ද?

Chahyu- ඔව් හුගාාාක් හොදින් අත දිව්‍ය ලෝකෙ ගියා වගේ

එයා හොදටම මල පැනලා කිව්වා. ඒක එසේ මෙසෙ රිදිල්ලක් නෙමෙයි. එයාට එයාගෙ දකුණු අත හොල්ලන්නවත් බෑ. ඒක ලේ වලින් පිරිලා

එයාලා හැමතැනම මින්හිව හෙව්වා. හොයලම එපා වුණා. අන්තිම වතාවට ත් හොයන්න ගියා. එතකොට මින්හි ගල් ගුහාවක සීතලේ ගැහි ගැහි හිටියා

Jeongin - අප්පටසිරි මියන්හේ මින්හි

කියලා ඇස් වහගත්තා. Wonha එයාට ගවුමක් ගෙනල්ලයි තිබ්බේ. මින්හී ඒක පටගාලා ඇදගත්තා

Minhee - තෑම්ස් ඔයාලා මාව බේරගත්තා

Chahyu - ඔයා මේ ගල් මූසල කැළෑවෙ මෙහෙම හිටපු එකම ලොකු දෙයක්

Minhee - ඒක හිතපු තරම් ලේසි දෙයක් නෙමෙයි

Wonha - අපි ඉක්මනට මෙතනින් යමු

එයාට portal එක ඇරලා එතනින් ඉක්මනට ගියා. කැළෑවෙන් එළියට යන්න ගියොත් තවත් මරාලයක් පාත්වෙයි කියලා දැනගෙන

Felix ඒ වෙලාවෙ Iago ව මූණට මූණ හම්බුණා. එයාලා හායි හූයි කියාගන්නෙවත් නැතුව වලිය පටන්ගත්තා

හරුආ කුතුහලේ හින්දම Felix පස්සෙන් ඇවිල්ලා තිබ්බා. එයාගෙ girlfriend එයාව හොයාගෙන එයා පස්සෙන්ම ආවා.

එයාලා දෙන්නා ගහගන්නවා දැකලා හොදටම බය වුණා. ඒත් එයාලා ඒ දිහා කට ඇරගෙන බලාගෙන හිටියා

To be continued

තව එකයි ඉවරයි

ꌚꂦꎭꏂ꓄ꀍꀤꈤꁅ ꅐꏂꈤ꓄ ꅐꋪꂦꈤꁅ|| Felix  ✔️Où les histoires vivent. Découvrez maintenant