Beomgyu-මල සමයන් බෝල සබන්

Yeonjun - ඇයි මොකද උඹට වෙලා තියෙන්නේ

Beomgyu- මම කම්පනයට පත්වෙලා ඉන්නේ

Seungmin- මමත් මිත්‍රයා. අරූ කොහෙද?

Hyunjin - මොකාද?

Seungmin - උඹ කෙල්ල කියලා කියපු එකා ඌ තාම නෑනෙ

Hyunjin - උන් ලව් කරනවා ඇති

Seungmin - අනේ මන්දා බන්. ඒයි උඹ මොකද කටපියාගෙන ඉන්නේ

Chahyu - මට කියන්න දෙයක් නෑ. තමුසෙගෙ අතනට සනීපද?

Hyunjin - ඔව් උඹේ මාතාව දැක්කට පස්සෙ නිකන්ම සනීප වුණා

Hayoon  - අපි දැන් මොකද කරන්නේ?

Seungmin - බයවෙන්න එපා ඔයාට මම ඉන්නවා

Daeju - ඇයි උඹ කවුද මේකිගෙ?

Chahyu - ඒ බන් අර අතුරුදහන් වෙච්ච කෙල්ල හම්බෙන්නේ නැද්ද?

Seungmin - ඇයි උඹට පට්ටම එපා වුණාද?

Chahyu -ඔව් යකෝ. මට බෑ හැමදාම ඉස්කෝලෙ එන්න

ඒ set එක එහෙම කයිවාරු ගහන ගමන් හිටියා. එයාලට මෙතන වෙන්නේ මොකක්ද කියලා හරියටම තේරුණේ නෑ

******************

Felix Pov

ඇයි මොකද තමුන් මන් දිහා ඔහොම බලාගෙන ඉන්නේ. මාව මොකෙක් වගේද පේන්නේ. දැන් නම් මේකිව මරන්න තියෙන්නේ. මට එයාව මරන්න හිතෙන්නේ නැත්තේ ඇයි. මැරුවනම් මේ සේරම ඉවරයි

Wonha- මාව කොහෙද මේ ඇදගෙන යන්නේ?

Felix - අද මම තමුසෙව මරනවා

Wonha - ඉතින් මරනවා මම මැරෙන්න බය නෑ

Felix - අවසන් කැමැත්ත මොකද්ද?

Wonha - මම එහෙම එකක් තාම හිතුවේ නෑ

Felix - එහෙනම් ඕනත් නෑ. තමුසේ කරපු දේවල් වලට පසුතැවිලි වෙනවද?

Wonha - නෑ ජීවිතේට නෑ

මේකි යකෝ මාර කතාවක්නේ ඒක. ගල් මූසලී. නිකන් මරන්න හිතාගෙන හිටියේ දැන් නම් වද දීලා මරන්න ඕන

Wonha - මම ඔයාට මෝඩයෙක් වගේ ආදරේ කරා. හරියට පිස්සියක් වගේ. ඔයා මම හිතාගත්තා වගේ කෙනෙක් වෙයි කියලා හිතුවා. ඒත් අන්තිමට මම මෝඩියක්ම විතරයි. මම ආදරේ කරපු Felix මැරුණා

Felix - තව අඩපන්. ඕන නම්

Wonha - තමුසෙට මේ හැමදේම විහිළුවක්ද?

මම ඕකිගෙන් අහන්න හිටියෙත් ඒකමයි. ඒකි මේක මගෙන් අහනවා. මොනවද මේ වෙන්නේ

මම එයාගෙ ඇස් දෙක වැහුවා ලේන්සුවකින්. එයා කටවහගත්තා. පව් හැබැයි හොදටම බයවෙලාද කොහෙද? මොනවද  Felix  උඹ ඔය හිතන්නේ

Wonha - ඔයා කොහොමද මාව මරන්නේ?

Felix - කොහොමද තමුන් ආස

Wonha - මට මැරෙන්න  බෑ මෙහෙම මට  ඕන ඔයාගෙ මූණ දැකලම මැරෙන්න Felix. මම ඔයාට ආදරෙයි

එයා ඒක කිව්වේ ඇත්තටමයි කියලා මට තේරුණා. ඒත් මට හිතාගන්න බෑ මේකි කොහොමද මට ආදරේ කරන්නේ කියලා

Wonha - ඇයි ඔයා මට වෛර කරන්නේ  Felix? මට ඇත්තම කියන්න

Felix - මම දන්නේ නෑ

Wonha - දන්නේ නෑ හේතුවක් නැතුව කාටවත් වෛර කරන්න බෑ

Felix - හේතුව තමයි හිතාගන්න බැරි ගෑනියේ

Wonha - හිතන්න  Felix හිතන්න ඔයාට මොකක් හරි ම හේතුවක් තියෙන්නම ඕන

Felix -  with or without a reason I hate you!

Wonha - I love you too

(A/n මෙහෙම සීන් එකක් වුණ ඇත්තම තැන දන්න අය කවුද? 🐶🐺)

මේකි මාව බදාගෙන අඩන්න ගත්තා. මටත් ඇත්තටම එයාව මරන්න ඕන වුණේ ඇයි කියලා හිතාගන්න බැරුව හිටියා

මම එයාට ආදරේ කරාද? කරන්න මම ඒ මොකද්ද කියලා දන්නවද? ඒත් මම දැන් මොකද කරන්නේ. මට හිතාගන්න බෑ.

Felix - නවත්තනවා ඔය ඇඩිල්ල. මම ඔහෙව මරන්නේ නෑ

Wonha - මාව ඒ ගෑනි ගාවට අරගෙන යන්න. එතකොට මේ ඔක්කොම ඉවරනේ

Felix - ඒත් මට එහෙම කරන්න හිතෙන්නේ නෑ. එයා ඔයාට කරදරයක් කරයි

Wonha - මට කරදරයක් වුණත් ඔයාට මොකද?

Felix - බලන්න

Wonha - බලන්නේ කොහොමද මිනිහෝ ඇස් දෙක වහලා තියෙද්දී

Felix - එහෙනම් කටපියාගෙන අහපිය මම කියන දේ හැලගෙමිබි.මගේ ඇතුළෙ ඉන්න Yongbok කියනවා තමුසෙට කරදර කරන්න එපා කියලා. ඔහෙ මට මොකක්ද කරන්න කියන්නේ

Wonha  - අපි හොදම යාළුවො වෙමු.

Felix - කොහොමද එහෙම වෙන්නේ

Wonha - මොන කරදරේ ආවත් අපි දෙන්නා අපිට උදව් කරගන්න ඕන කාවවත් දාලා යන්නේ නැතුව

Felix - ඕන එකක්.

Pov end

To be continued...

මෙහෙම එකක් තිබ්බා කියලා අමතකත් ඇති දැන්නම්🥲












ꌚꂦꎭꏂ꓄ꀍꀤꈤꁅ ꅐꏂꈤ꓄ ꅐꋪꂦꈤꁅ|| Felix  ✔️Where stories live. Discover now