Yeonjun Pov
ඒ සද්ද නැති කෙල්ලට මන් ගැන crush එකක් තිබ්බා කියලා එකපාරටම මතුවෙච්ච එකෙක් දැනගත්තේ කොහොමද මෙතන ලොකු අවුලක් තියෙනවා
බොමියගේ බෙස්ටි කොතනට චුත වුණා ද කියන්න මම දන්නේ නෑ. කොහේ හිටියත් හොඳ පිස්සුවක් නටලා ඇති. උන් දෙන්නම එහෙමයි
ඒත් අර Felix කියන එකා ඇත්තටම මට පෙනිච්ච හීනයක්ද කියලත් මට සැකයි.
Beomgyu- එයාට මොනවහරි අරයා කරාද දන්නේ නෑ. මට බයේ බෑ
Yeonjun- උඹේ නෑනත් උඹ වගේමයි. ඒක හින්දා බය වෙන්න එපා
Minju- එයා Toilet එකට යන්න ඇති. කතා දෙකක් නෑ
Hayoon- අනිවාරෙන් යන්න ඇති. ගියේ නැත්තම් තමයි පුදුමේ
Beomgyu- එයා ගියත් මට කියලයි යන්නේ.
Minju- ඒ මොකටද
Daeju - යකෝ අපි හැමෝම එහෙම කියනවනේ. තොට ජෙල්ද?
Minju - නෑ එහෙම එකක් නෑ. මටත් බෙස්ටෙක් ඉන්නවා
Yunji -ඕක නවත්තලා අපි යමු. ඔය යකාට ඔච්චර හරියක් කරන්න හම්බෙන්නේ නෑ. මේක ඉස්කෝලයක්නේ
එයා හරි. ඉස්කෝලයක් කියන දේක ආරක්ෂාවක් තියනවනේ. ඒක හින්දා ඕකට මොකුත් කරන්න බෑ
මොනා වුණත් බොමියට නම් දැන් නැට්ට පෑගිලා ඉන්නේ. ඒකට සාධාරණ හේතුවක් තමයි තියෙන්නේ. ඒත් බොක්ක පැලෙන්න චූ බර ආවාම මොන හරකද යාළුවට චූ බරයි කිය කිය ඉන්නේ. මුට ඒක තේරෙන්නේ නෑ
Yunji මන් දිහා අමුතු විදිහට බලන්න ගත්තේ ඇයි කියන්න මම දන්නවා. ඒත් ඒ කෙල්ලට crush එකක් තිබ්බා කියලා මම දන්නේ නෑනේ. ඉතින් මට කරන්න දෙයක් නෑ
මම කොහොමත් ආදරේ ඔය බලන හැල්මොනිට තමයි. ඒකි ඔහොම්මමයි. පොඩ්ඩ ඇත්තන් ටිපර් වෙලා බෙරිහන් දෙනවා.
මම නැත්තම් එයත් අනික් පිස්සියො වගේ තනිකඩයි කියන්න මම දන්නවා.
Yunji- ඔයාටත් ඒ කෙල්ලට crush එකක් තිබ්බද
Beomgyu-මූ ඒක දන්නෙත් අදමයි බන්
Yunji- ඒ ගැන තමුසේ දන්නේ කොහොමද?
Beomgyu- අර Felix කාරයා කියද්දි මූ shock වෙච්ච විදිහ දිහා ඔයා බැලුවේ නැද්ද නගා
ESTÁS LEYENDO
ꌚꂦꎭꏂ꓄ꀍꀤꈤꁅ ꅐꏂꈤ꓄ ꅐꋪꂦꈤꁅ|| Felix ✔️
Fanficලියපු පොතක ඉන්න ප්රධාන චරිතෙට පණ ආවොත් කොහොම තියෙයිද?