10

40 9 29
                                    

Chahyu ඒ පැන්සල ඉස්සුවට පස්සේ සද්ද නැතුව ගියා. එයාට ඇත්තටම ඕන වුණේ ආතල් එකක් ගන්න විතරයි

ඒත් එයාට කරන ගොන් වැඩේ බරපතලකම තේරුණේ නෑ

ඉස්කෝලෙ ඇරුණට පස්සෙත් Felix Wonha  එක්කම ආවා.

Wonha -මොකද මන් පස්සෙන් එන්නේ?

Felix   - ඇයි මට එන්න බැරිද

Wonha - බෑ

Felix- මට යන්න තැනකුත් නෑ

Wonha - එහෙම කියලා මන් පස්සෙන් එන එක හරිද මිනිහෝ. අප්පට මම මුහුණ දෙන්නේ කොහොමද?

Felix- ඒ ගැන මම බලාගන්නම්. ඔයා වද වෙන්න ඕන නෑ

Wonha - මාව මරන්න හදන කෙනෙක්ව ළඟ තියාගන්න මට අමාරුවක් නෑ. ඔයා මම ලියපු කෙනා වගේ කෙනෙක් නෙමෙයි. ඔයා හරිම නරකයි

Felix- බලනවා ගෙම්බී. ඔයා හිතන දේම තමයි මමත් හිතන්නේ.

Wonha - නිකන් පච හලන්නේ නැතුව යන්න

Felix  - මම ඇත්ත කිව්වෙ. ඔයා ලිව්වේ ඔයාට හිතෙන දෙයක්නේ

මුන් දෙන්නා දිහා තව තුන්දෙනෙක් බලාගෙන හිටියා.

Seungmin-මචන් අර ගල් මූසලයා නේද ඉන්නේ

Hyunjin- ඒකනේ බලනවකෝ මී හරකා දිහා. මූණේ හැටි විතරක් නිකන් කෙල්ලෙක් වගේ

Chahyu - උඹලා කට පියාගත්තොත් හොඳයි. මොනවද බන් ඔය දෙන සීනි බෝල ආතල්

Seungmin - මේ ඇට කෝට්ටට අපි බයවෙන්න ඕන මොකටද

Chahyu - තෝ ඉතින් හැමදාම ඉල්ලන් කනවනේ. මම යනවා

Hyunjin- ඔයා එයාට කැමැති ද කැරපොත්ති

Chahyu- මට වෙන crush එකක් ඉන්නවා. උඹට ඒකෙන් වැඩක් නෑ නේ

Hyunjin- ඒ මමද?

Chahyu - අනේ පලයන් බන් යන්න. මම මුල්ලේරියාවෙන් ආවා කියලද තෝ හිතන්නේ

Seungmin - කියන්න බෑනේ.මේ දිගංචියා අපි අරූව ටිකක් අවුස්සමු

Chahyu -  ඕවා නම් කරන්න යන්න එපා.ඉල්ලන් කන වැඩක් ඒක

Hyunjin- ඇයි ඔයාට එයාට සිදෙයි කියලා බයයි ද

Seungmin- අලුත් එකාට ද දැන් පැණි හලන්නේ

Chahyu- නෑ ඔහෙට පැණි හැලුවේ බූරුවා.

Seungmin- සිරාවටම?

ꌚꂦꎭꏂ꓄ꀍꀤꈤꁅ ꅐꏂꈤ꓄ ꅐꋪꂦꈤꁅ|| Felix  ✔️Место, где живут истории. Откройте их для себя