Hyunjin Seungmin දිහා බැලුවා දෙන්නම ආයෙත් බයවුණා
Seungmin- මේ මචන් බූටක් කෑවා කියලා ඔහොමත් කරනවද
Hyunjin - උඹමයි නේද කිව්වෙ මූ ගැඹුරු කටා නෙමෙයි කියලා
??? - කොහෙද වොන්හා?
Seungmin - ගැඹුරු කටා ගාව ඇති අපිට වද නොදී පල
Hyunjin - Please පස්සට නම් වද දෙන්න එපා ආයෙ මුකුත්ම කියන්නෑ උඹට
??? - මම කවද්ද යකෝ උඹලගෙ පස්සවල් වලට වද දුන්නෙ
Seungmin - Wonha ගෙ voice වගේ නැද්ද මන් අහන්නෙ
Hyunjin - සිරා කතාව හැබැයි මොනා කරන්නද?
Seungmin - මේ වොන්ලික්ස් මෙයා ඔයාගෙ කෙල්ල ඇති ගෙදරට වෙලා එයාගෙ පිස්සු බොයිප්‍රෙන්ඩ් එක්ක
Hyunjin - උඹ කාසිත් ගිලිනවද මගෙන් නම් වකුගඩු ඉල්ලන්න එපා මගෙ B negative තියෙන්නෙ
??? - අකුරක් කවද්ද negative වුණේ
Seungmin - මගෙ නම් O negative
Hyunjin - උඹ වගේ මී හරකෙක් ව ලෝකෙට දීපු එකට ඔම්මා සතුටු වෙනවා ඇති සුන්ග්මින්
Seungmin - මේ වොන්ලික්ස් තෝ දැන් අපිව ගිලින්නද යන්නේ
??? - මෙතන වොන්හා නෑනෙ මම යනවා
Hyunjin - ඉතින් පලයන් අපි එපා කිව්වද
ඒ යකා ගියා හොදටම ඩෝං ගිහිල්ලා. මග යද්දි රියල් ෆීලික්ස් ව හම්බුණා. ආයෙත් වලි ඉතින්
Felix - Youngbokie වෙන්න බෑ
??? - ඒ උඹමනෙ Felix
Felix - එහෙනම් මේ හැමදේම කරේ උඹ
??? - මේ හැමදේම කරේ වොන්හා ෆීලික්ස් උඹ එයාගෙ රූකඩයක් වෙලා ඉවරයි
Felix - ඒ අහිංසකී කරේ කතාවක් ලියපු එක විතරයි
??? - එහෙමද? දැන් තමුසෙ ඒකිට ආදරෙයිද?
Felix - මම එයාට මොනවා කරත් උඹට මොකද?
??? - මට වැඩක් නෑ උඹ මෝඩයෙක් වගේ එයාට ආදරේ කරන එක ගැන තමයි
එයාට ඉතුරු ටික කියන්න හම්බුණ් නෑ ෆීලික්ස් එයා එක්ක වලි දාගත්තා. ඉස්සෙල්ලම එයාගෙ ඔළුවට ගිනි තිබ්බා
??? - දැන් උඹ පස්සට ගිනි තිබ්බ එක නැවැත්තුවද?
Felix - උඹේ පස්සට ගිනි තියලා වැඩක් නෑ
YOU ARE READING
ꌚꂦꎭꏂ꓄ꀍꀤꈤꁅ ꅐꏂꈤ꓄ ꅐꋪꂦꈤꁅ|| Felix ✔️
Fanfictionලියපු පොතක ඉන්න ප්රධාන චරිතෙට පණ ආවොත් කොහොම තියෙයිද?