Continuing Jeongin's Pov
දාඩිය? කාටද බන් මේ බොරු කරන්නේ. ඕකා ෂර්ට් එක ගැලෙව්වෙ... හරි හරි මම මුකුත්ම කියන්නෑ. මම අහිංසකයි
මේකි තාම තනියම කියවනවා කමක් නෑ දුකක් නෑ මගෙ මෝඩ නිවුන් සහෝදරීනේ. මොනා කරන්නද?
Chahyu - අරූ ජෙලි වෙලා තියෙන්නෙ බූටක් කාලා වගේ feeling එකක් දැනිලලු.
මම ජෙලි ගොඩක් වුණේ නැත්තෙ ඇයි. කෙල්ලො කීයක් මට සැර බූටවල් තිබ්බද මට වැඩිය hot එවුන් හම්බෙලා. මල කෝලම් මුන්ගෙ සිතුවිලි. හිතන හිතන හැමදේම ඇත්තටම වෙන්නෑනෙ. මුන්ට ඒක තේරෙන්නෑ
Jeongin - හරි තමුසෙ ඉතුරු ටික කියාගෙන පලකො
Chahyu - ඌ Chan Oppa වතුර දාපු bath tub එක්කට දැම්මනේ. එතකොට ඌ ආපහු හිටපු විදිහටම ආවා කොහොමද?
Jeongin - මේ එළදෙන මම දන්නවද ඒක.
Chahyu - මචන් මේක ෆැන්ටසියක්. එතකොට මූ ජෙලි බබෙක් වුණත් මැජික් ජෙලි එකක්. මේ ගෑනි ලියපු විදිහට මූ ආපහු හිටපු විදිහට ආවෙ ඌ වෙච්ච ජෙලි එකට එහෙම වෙන්න පුළුවන් හින්දලු
Jeongin - මල සමයන් බෝල සබන් තමුසෙටත් පිස්සු ඒකිටත් පිස්සු. ඔය කෝට්ට පැත්තකින් තියපිය. තමුසෙ මායාකාරියක් වෙන්නෑන
කෝට්ට කිව්වෙ අරයගෙ යෂ්ටියට. මේකි ඒක ඇරගෙන මායාකාරියක් වෙන්න හදලා. දැන්නෙ මට මේකිගෙ plan එක මීටර් වුණේ. ආපෝ මේකි ඇත්තටම එහෙම වුණොත් මම තමයි වැඩියෙන්ම විදවන්නේ
Chahyu - බෑ කිව්වම බෑ.
Jeongin - කිව්වම අහලා හොද හිතින් ඕක අයින් කරපන්
ඒ වෙනකොටත් මගෙ ඉවසීමේ සීමාව පැනලයි තිබ්බේ. එයත් වැඩේ අතාරින පාටක් නෑ වගේ. අතාරින්නෑ තමයි මම දන්නැද්ද
Chahyu - මේ පොඩි එකා පාඩුවෙ වැඩක් බලාගෙන හිටපිය
මම ඒ කෝට්ට එයාගෙන් ගත්තා. එයත් ඒක අදින්න ගත්තා. අන්තිමට අපි කඹ අදිනවා වගේ දෙපැත්තට ඒක ඇද්දා. වැඩේ හරි දැන් ඒක කැඩෙයිනෙ
මම හිතුවා හරි යෂ්ටිය දෙකට කැඩුණා. මෙච්චර වෙලාවක් කළුවර වෙලා තිබ්බ තැන ට එළිය ආවා.
Minju - හරිම ලස්සනයි
Beomgyu - ඔයා තරම් ලස්සන නෑ මිනී
ВЫ ЧИТАЕТЕ
ꌚꂦꎭꏂ꓄ꀍꀤꈤꁅ ꅐꏂꈤ꓄ ꅐꋪꂦꈤꁅ|| Felix ✔️
Фанфикලියපු පොතක ඉන්න ප්රධාන චරිතෙට පණ ආවොත් කොහොම තියෙයිද?