Chapter 4

1.6K 261 185
                                    

Teen Taehyung was the kinkiest🙈
(අපිට කවදාවත් edits, fan arts ඕනෙ නෑ කියන්නෙ මේකයි මං😌)

උදෙන්ම නැගිටලා පෙරේතයා වගේ කුණුකෙළ පෙරාගෙන අපු ජන්ග්කුක් දොර ඇරිය ගමන් ගැස්සිලා ගියෙ හොල්මනක් වගේ උදේ පාන්දර දොර මුරකරන මනුස්සයව දැකලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

උදෙන්ම නැගිටලා පෙරේතයා වගේ කුණුකෙළ පෙරාගෙන අපු ජන්ග්කුක් දොර ඇරිය ගමන් ගැස්සිලා ගියෙ හොල්මනක් වගේ උදේ පාන්දර දොර මුරකරන මනුස්සයව දැකලා.

"ආ.."

"මොකද්ද?" ජන්ග්කුක් රවාගෙන උනත් ටේහ්‍යොන්ග් එයා දිහාට දික්කරගෙන හිටපු අත දිහා බැලුවා.

"OMG!" ටේහ්‍යොන්ග්ගේ අතේ තියෙන බනානා මිල්ක් carton එක දැක්ක ගමන් ජන්ග්කුක්ගෙ ඇස් සතුටින් දිලිසුණා.

"මටද?" කෝකටත් කියලා ජන්ග්කුක් ආයෙමත් ඇහුවෙ ටේහ්‍යොන්ග්ගෙ මේ සත්ත්ව කරුණාව ගැන පොඩ්ඩක්වත් විශ්වාස නැති නිසා.

"ම්ම්" ටේහ්‍යොන්ග් ඔලුව වැනුවම ජන්ග්කුක් ආයෙ දෙපාරක් නොහිතම බනානා මිල්ක් එක උදුරලා ගත්තා.

"අනිත් අය එන්න කලින් ඕක ඉක්මනට ඉවරයක් කරලා පරක්කු නොවී ග්‍රවුන්ඩ් එකට එනවා." සුපුරුදු ගැඹුරු හඬින් කියලා දැම්ම ටේහ්‍යොන්ග් ජන්ග්කුක්ගෙ රැවිලි, ගෙරවිලි ගණන් නොගෙනම ආපහු හැරුණා.

"මෝඩයා! කොච්චර හොඳ කරත් ආයෙ තරහ හිතෙන්න මොකක්මහරි බක පණ්ඩිත කතාවක් කියලා කෑගහලා යනවනෙ මගුල." ජන්ග්කුක් ටේහ්‍යොන්ග් යන දිහා බලලා තරහින් මුමුණ මුමුණ බෝතලේ මූඩිය ඇරලා කටට තියාගත්තා.

ජන්ග්කුක් පරක්කු නොවී ඉක්මනට දත් මැදලා මූණ හෝදගෙන බොටමයි සුදු ටී එකයි දාගෙන ග්‍රවුන්ඩ් එකට එද්දි වෙලාව හරියටම පාන්දර 5ට ආසන්න වෙලා තිබුණා.

ටේහ්‍යොන්ග් කැමති නෑ වෙලාවට වැඩ නොකරන අයට. හැබැයි ඉතින් කොච්චර බැනුම් ඇහුවත් ජන්ග්කුක් ඒ නීතියට අනුව වැඩකරපු පළවෙනි වතාව අද වුණා. ඒකත් ටේහ්‍යොන්ග්ගේ බනානා මිල්ක් එකට කළගුණ සැලකීමක් විදිහට කරපු දෙයක් විතරයි කියලා දැනගෙන හිටියෙ ජන්ග්කුක්ම විතරයි.

The Return of Alpha Kim & Luna Jeon [Taekook] ✔️ Where stories live. Discover now