ටේහ්‍යොන්ග්, ජන්ග්කුක් සහ V ශෙලීගෙ mansion එකට එනකොටත් mansion එකේ ආරක්ෂාවට හිටපු ගාඩ්ස්ලා දහදෙනා ඇරෙන්න වෙන කවුරුත් හිටියෙ නෑ.
"බොස් ෆේලර්ස්ලව හන්ට් කරන්න ගියා." කියන උත්තරේ ගාඩ්ස්ලගෙන් ලැබෙද්දි තුන්දෙනාම mansion එකට ඇතුල්වෙලා කල්පනා කරේ මොකද්ද කරන්නෙ කියලා.
"නංගිත් ඒ අය එක්ක නිසා අපිත් ගිහින් සපෝට් එකක් දුන්නොත් හොඳයි නේද අයියෙ?" Vගෙ යෝජනාවට ටේහ්‍යොන්ග් කෙලින්ම එකඟවුණා.
"ඒත් අපි කොහොමද එයාලා කොහෙද කියලා හොයාගන්නෙ?"
"අපිට පුළුවන් news වලින් ෆේලර්ස්ලා මිනිස්සු මරලා තියෙන තැන් ටික දැනගන්න. ඒකෙන් එයාලව හොයාගන්න පුළුවන් වෙයිනෙ." ජන්ග්කුක් යෝජනා කරාම ටේහ්‍යොන්ග් ඔලුව වැනුවා.
"ඔයා එහෙනම් news චෙක් කරන්න, බේබි. යුන්ගිගෙ ලැප් එක යූස් කරන්න.. අනිවාර්යයෙන්ම එයාලා ගියපු තැන ගැන ඒකෙන් විස්තරයක් හොයාගන්න පුළුවන් වෙයි." ටේහ්‍යොන්ග් ජන්ග්කුක්ට එහෙම කිව්වම ජන්ග්කුක් ශෙලීගෙ ඔෆිස් රූම් එකට යන්න නැගිට්ටා.
"ශෙලීගෙ මේට් හන්ටර් කෙනෙක් කියලා කිව්වා නේද?" ජන්ග්කුක් ගියාට පස්සෙ V එහෙම ඇහුවම ටේහ්‍යොන්ග් ඔලුව වැනුවා.
"ඔව්.."
"සැන්ඩි කිව්වනෙ එයාගෙ ඩෑඩ්ගෙන් උදව් ගමු කියලා. ඉතින් අනිවාර්යයෙන්ම හන්ටර් කෙනෙක් අපි වගේ අයව අල්ලගන්න පාවිච්චි කරන්නෙ..
"මිනිස්සු නැති තැනක්!" ටේහ්‍යොන්ග් සහ V දෙන්නම එකම වෙලාවෙදි එහෙම කිව්ව නිසා දෙන්නගෙම තොල් අතරට සිනහවක් නැගුණා.
"මට මුලින්ම යුන්ගි හම්බ උනෙත් සැන්ඩි ශෙලීව කොටුකරගන්න ආපු වෙලාවකදි. එයාලා ඒකට පාවිච්චි කරන්නෙ අපි වගේ අයව ඇදගන්න පුළුවන් ශබ්දයක් නිකුත් කරන උපකරණයක්." ටේහ්‍යොන්ග් කිව්වම V ඔලුව වැනුවා.
YOU ARE READING
The Return of Alpha Kim & Luna Jeon [Taekook] ✔️
FanfictionSequel to 'His Baby Omega' Love triangle? Threesome? Anyways, it won't be your typical threesome story ;) Started : 2023 - 09 - 27 Finished : 2024 - 02 - 08 🚫 Warning: plagiarism is stealing. Comments I view as hateful or hurtful will be deleted. ...