"මේට්!"
"බේබි, ඔයාගෙ සෙන්ට් එක."
ටේහ්‍යොන්ග් සහ V වෙතින් එකම අවස්ථාවෙදි ඒ ප්‍රකාශයන් නිකුත් වුණා.
"මේට්?" Vගෙ රත් පැහැ උනු දෑස් දිහා බලපු ටේහ්‍යොන්ග් කුතුහලයෙන් විමසද්දි ජන්ග්කුක්ගෙ බෙල්ල වෙතට නැවුණු V දිග හුස්මක් උඩට අරගත්තා. ඒ V ජන්ග්කුක්ගෙ සුවඳ විඳින පළවෙනි අවස්ථාව.
ඒත් එක්කම ජන්ග්කුක්ගෙ ඇසුත් දම් පාටින් දිලිසෙන්න ගත්තෙ එයාගෙ වුල්ෆ් V ව මේට් විදිහට පිළිගත්තු බව අඟවමින්. ඒත් තාමත් දුර්වල උනු ජන්ග්කුක්ගෙ වුල්ෆ් ඊළඟ තත්පරේදි ආයෙමත් ජන්ග්කුක්ට පාලනය භාරදුන්නා. ඒත් එක්කම ජන්ග්කුක්ගෙ විසල් ඇස් V දිහාවට හැරවුණා. ඒ තොල් යාන්තමට වෙව්ලුවා.
"ඒ-ඒකද එතකොට මට ටේහ්‍යොන්ග් හ්‍යොන්ග්ගෙ සෙන්ට් එකම ඔයාගෙන් දැනුනෙ?"
"මොකද්ද මෙතන වෙන්නෙ කියලා මටත් කියනවද?" ටේහ්‍යොන්ග්ගෙ හඬ ටිකක් විතර කේන්ති සහගත වෙද්දි ජන්ග්කුක් එයා දිහාවට හැරුණා.
"ම-මගෙ වුල්ෆ් කියනවා.. V හ්‍යොන්ග් මගෙ ම්-මේට්ලු.." ජන්ග්කුක්ගෙ බෝල ඇස් තවත් රවුම් වෙලා කඳුළු වලින් දිලිසෙන්න ගනිද්දි ටේහ්‍යොන්ග් මොහොතකට ගොලුවෙලා ගියා.
"ම්-මොකක්?" කතා කරගන්න පුළුවන් උනු ගමන්ම ටේහ්‍යොන්ග් හැරුනෙ V දිහාවට.
"ජන්ග්කුක්.. මගෙ මේට්." V ඒක සනාථ කරා.
"එතකොට.. එතකොට මම?"
"හ්‍යොන්ග්නුත් මගෙ මේට්." ජන්ග්කුක් ඉක්මනටම ටේහ්‍යොන්ග්ගෙ අත අල්ලගත්තා.
"ඒත් කොහොමද ම්-මෙහෙම වෙන්නෙ? එකම කෙනාට මේට්ස්ලා දෙන්නෙක් ඉන්නෙ කොහොමද?" ටේහ්‍යොන්ග්ගෙ ප්‍රශ්නෙට V ළඟවත් ජන්ග්කුක් ළඟවත් උත්තරයක් තිබුනෙ නෑ.
YOU ARE READING
The Return of Alpha Kim & Luna Jeon [Taekook] ✔️
FanfictionSequel to 'His Baby Omega' Love triangle? Threesome? Anyways, it won't be your typical threesome story ;) Started : 2023 - 09 - 27 Finished : 2024 - 02 - 08 🚫 Warning: plagiarism is stealing. Comments I view as hateful or hurtful will be deleted. ...