Chapter 26

1.3K 225 40
                                    

"ශ්ශ්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"ශ්ශ්.." එකපාරටම තොල් උඩින් ඇඟිල්ල තියපු V ජන්ග්කුක්වයි Vවයි නිහඬ කරා.

ටේහ්‍යොන්ග් ඇහිබැමි උස්සලා ඇයි ඇහුවම V ශබ්දයක් නොනැගෙන විදිහට "ටේමින් ඇවිත්." කියලා එයාට කියලා ඇඳෙන් නැගිට්ටා.

ටේහ්‍යොන්ග් වගේම ජන්ග්කුක් සම්පූර්ණයෙන්ම නිහඬ වෙද්දි V කාමරෙන් පිටවෙලා විසින්ත කාමරයට ගමන් කළා.

"ට්- ඩෑඩ්?" එයාව හොයාගෙන කාමරේට එන ගමන් හිටපු ටේමින්ව දැකපු V අමාරුවෙන් උනත් මූණට හිනාවක් අරන් එයාට කතා කරා.

"මං ඊයෙ ආවා.. එතකොට ඔයාවත් ඇල්ෆා බෝයිවත් ගෙදර හිටියෙ නෑ." ටේමින්ගෙ හඬේ ගැබ්වෙලා තිබුණු සැකමුසු බව දැනෙද්දි V වෙනසක් නැතුව හිනාවෙලා ටේමින් දිහා බැලුවා.

"මං ඊයෙ ජන්ග්කුක් එක්ක කැලේට ගියා.."

"ශිට්! ඇයි ඒ වගේ මෝඩ වැඩක් කරේ? ඒකෙන් ජන්ග්කුක්ව හොයාගෙන එන කෙනෙක්ට එයාව අහුවෙන්න උනත් පුළුවන් මනුස්සයෝ.. හිතන්නෙ බලන්නෙ නැතුව ඔය වගේ මෝඩ වැඩ ආයෙ එහෙම කරන්න යන්න එපා. ජන්ග්කුක්ට ආරක්ෂාව තියෙන්නෙ එයා මේ සීමාවෙ ඉන්නකම් විතරයි."

"ජන්ග්කුක් කැමති නිසයි.. මං හිතුවා ඒකෙන් එයා සතුටු වෙයි කියලා."

"කාවවත් සතුටු කරවන්න නෙවෙයි මං තමුන්ට දුන්නු වැඩේ ඉවරයක් කරලා ඉන්නවා V!"

"Okay dad, sorry."

"කෝ දැන් කොල්ලා?"

"කාමරේ.."

"යමුකො බලන්න.." ටේමින් ඉස්සර වෙන්න හැදුවත් V එයාට ඉඩ දුන්නෙ නෑ.

"ඩෑඩ්.. ජන්ග්කුක් නිදාගෙන ඉන්නෙ."

"ඒකට කමක්නෑ.. මට බලන්න ඕනෙ එයාගෙ condition එක දැන් කොහොමද කියලා." ටේමින් Vව පැත්තකට කරලා කාමරේ දිහාවට ඇවිදගෙන යන්න පටන් ගත්තා.

The Return of Alpha Kim & Luna Jeon [Taekook] ✔️ Where stories live. Discover now