Last night I took a walk in the snow
Couples holdin' hands, places to go
Seems like everyone but me is in love
Santa, can you hear me?I signed my letter that I sealed with a kiss
I sent it off, and just said this
I know exactly what I want this year
Santa can you hear me?I want my baby, baby
I want someone to love me, someone to hold
Maybe, maybe
He'll be all my own in a big red bowSanta, can you hear me?
I have been so good this year
And all I want is one thing
Tell me my true love is hereHe's all I want, just for me
Underneath my Christmas tree
I'll be waiting here
Santa, that's my only wish this yearOoh, yeah, yeah, yeah
Christmas Eve, I just can't sleep
Would I be wrong for takin' a peek
'Cause I heard that you're coming to town
Santa, can you hear me?Yeah, I really hope that you're on your way
With something special for me in your sleigh
Oh, please make my wish come true
Santa, can you hear me?I want my baby, baby
I want someone to love me, someone to hold
Maybe, maybe
We'll be all alone under the mistletoeSanta, can you hear me?
I have been so good this year
And all I want is one thing
Tell me my true love is nearHe's all I want, just for me
Underneath my Christmas tree
I'll be waiting here
Santa, that's my only wish this yearI hope my letter reaches you in time, oh, yeah
Bring me love, I can call all mine, oh, yeah
'Cause I have been so good this year, oh oh
Can't be alone under the mistletoe
He's all I want in a big red bowSanta, can you hear me?
I have been so good this year
And all I want is one thing
Tell me my true love is near
He's all I want, just for me
Underneath my Christmas tree
I'll be waiting here
Santa, that's my only wish this year"MERRY CHRISTMAS EVERYONE ...... Thank you all for coming to celebrate this special eve ...I can say it's my first christmas evening after whole six years with my beautiful family and I thank you all again for making this memorable ... So let's start .... and have fun thank you and MERRY CHRISTMAS "
ඔව් ඔයාලා හරි... 26 හෑන්දෑව ... නත්තල් කැරොල් ගීත හැම පැත්තෙන්ම ... මේ සතිය පුරාවටම පල්ලියේ පූජාවන් එක එක වැඩසටහන් නිසා ගීතිකා ඇහෙනවා ගෙදරටම මොකද අපෙ ගෙදර ඉඳන් හංදි දෙකක් එහායින් තමා පල්ලිය තියෙන්නේ ... අපි 24 වෙනිදා රෑ 12ට පල්ලි ගියේ රෑ පූජාවට . මං කවදාවත් පල්ලියක් ඇතුලට ගිහින් තිබුනේ නෑ .. මේ පළවෙනි වතාව .... හරිම ලස්සන අත්දැකීමක් ඒක ... පල්ලියේ ගීතිකා අහගෙන ඉන්න ආස හිතෙනවා .. පල්ලියට යනකන් නිදිමතක් තිබ්බත් එහේ තිබ්බ ලස්සනත් එක්ක හරියට නිකන් මං වෙනම ලෝකෙකට ගිහින් කියලයි දැනුනේ... නිදිමතක් තිබ්බේ නෑ ඒ නිසා .... ඊයේ 25නේ ... මගේ අවුරුදු 17ක ජීවිතේ ලස්සන අත්දැකීම් ගොඩක් ලැබුනා ඊයේ ..... කවදාවත් නැතිව පුංචි මට ආදරෙන් කතා කරා .. අයියලා අක්කලා මොනාහරි කියාගෙන ආවත් එයාලට කටවහගන්න කීවා මිසක් මට මොකවත් කීවේ නෑ ... ඇත්තටම ඒක පුදුම වෙන්න ඕනෙ දෙයක් ඒත් මං ඒක ආදරෙන් විඳගත්තේ බැරි වෙලාවත් පුංචි අදින් පස්සේ වෙනස් උනොත් 25 කියන දවස මට කවදාවත් අමතක කරන්න ඕන උනේ නැති නිසාත් ඒ දවස හැමදාටම මතක තියාගන්න ඕන නිසාත්... සමහරවිට ලබන අවුරුද්දේ දෙසැම්බර් 25 වෙනකන් මං ඇඟිලි ගණන් කරාවී ....
ඊයේ දවසේ වෙච්චි දේවල් කොච්චර හොඳද කියනවනන් ... ඊයේ මායි පුංචි එකතු වෙලා ක්‍රිස්මස් කේක් හැදුවා ඩෙකරේට් කළා , ක්‍රිස්මස් කුකීස් හැදුවා , චොක්ලට් මූස් , වටලප්පන් වගේ ගොඩක් ජාති හැදුවා රෑට අමුතුම විදියේ අලුත් ක්‍රමයකට ෆ්‍රයිඩ් රයිස් හදලා චිකන් ඩෙවල් දාලා හැදුවා ඇයි ෆලූඩා ත් හැදුවා..... ඒ ඔක්කොම පුංචි කලේ මාත් එක්ක .... මට හොඳ කීව තරම් ... මගෙන් එක එක දේවල් අහ අහා තමයි වැඩ කරේ මං ආස දේවල් ආසා නැති දෙවල් පවා ඇහුවා .... අපි ගොඩක් හිනා උනා ... බාප්පත් සැරෙන් සැරේ ඇවිල්ලා පුංචිට චූටි චුටි කිස් හග්ස් වගේ ඒවා දීලා ගියා මගේ ඔලුවත් අතගාගෙන තමා කුස්සියෙන් එළියට යද්දි ගියෙත්... ඒක හරිම ස්වීට් ... හිතාගත්තෑකිද මට දැනුන දේවල් ..... රෑ වෙන වෙලාවේ මං ඇත්තටම සතුටින් ....අම්මා හිටිය නන් තාත්තා හිටියනන් ඒවගේ වෙයි කියලා මට රෑ වෙද්දී දැනුනා .... ආදරෙයි බාප්පේ පුංචියේ ...
YOU ARE READING
_~ අහස් රාගය ~_
Non-Fictionතරු පිපුණු රෑ අහසේ සුපිපුණූ සඳ මඩල යට විකසිත වූ හදේ හුස්ම දියකරමි නුඹ මායාවේ ...... ❤️❤️❤️ මහ වැසි මැද කුනාටු අභියස වුවද රැඳෙමි ඔය දෑත මත ඉඩෝරයට වැටී මහ වැස්සක්ව...... 💛💛💛