ආලයේ ගාථා 04

111 12 8
                                    

ආලයේ ගාථා
හතරවන දිගහැරුම

මම උදේ නැගිටලා ටී එකක් හදන් බොන ගමන් ඉද්දි සඳූගෙන් කෝල් එකක් ආවා

"ගුඩ් මෝනිම් සුඩු මැණික"

"ගුඩ් මෝනිම්..."

"මොකෝ නිකම් ගස්සලා කතා කරන්නෙ.."

"අනේ යකෝ තෝ කියන්නෙනම් කෝමද නේද.ගෙදර කිරි අම්මා දානයක් තියෙද්දි අපිට නොකියා යන්න හදන යාලුවො.තොපි වගේ යාළුවො පොල් පිත්තෙන් කපා ගන්නවා..."

"කවුද දැන් උඹට කිව්වෙ.සුදු අයියා නේද.අනේ බම්ලො තොට ඊයෙ ඒක කියන්න ගද්දි තමා ශාක්‍ය අයියගෙ අත කපාගෙන කියලා තෝ කිව්වෙ.ඊට පස්සෙ ඒක කියන්න අමතක වුණා.ඇරත් අපෙ අයියයි තෝයි එක්ක මොකක්ද තියෙන ඔය හුටපටේ.කටේනම් තියෙන්නෙ යාලුකම ගැන.තෝ මටත් හොරා අපෙ අයියව දැලේ දාගත්තා නේද ඒ උණාට..."

"හරි හරි සුඩු මැණිකේ කාම් ඩවුන් කාම් ඩවුන්.මං විහිලුවක්නෙ කලේ "

"විහිලු.හිටපන්කො තෝයි අපෙ අයියයි එකට අහුවෙනකම් ඉන්නෙ.මට නොකියා පව්ල් කන්න.මං පොල් ගහනවා ඕක කැඩිලා යන්න.මිත්‍රද්‍රෝහී සාවල්ලයා උඹ "

"තූ විතරක්....පුදුම කටක්නෙ යකෝ...."

"අනේ මේ උඹෙ බොරු මරිසි එපා.උඹ දාන මරිසි මට තේරෙනවා හරිද "

"අනේ මේ උඹ හිතන්නෙපා උඹ හෙන පොෂ් පොරක් කියලා.උඹ නිකන් පිම්පියෙක් විතරයි."

"ඔය පෝන් එක දීපන් ළමයෙක්ට..."

"ඇති බල්ලො 😂 මට හිනාව නවත්තගන්න බෑ.මේ ඒක නෙවේ කෝ ශාක්‍ය කුමාරයා "

"නිදි තව "

"මෙච්චරවෙලා? ඊයේ රෑ වැඩ තිබිලා වගේ"

"ඔව් ඔව් වැඩ තිබ්බා ගොඩක්.අනේ මේ උඹ මගෙන් මොකුත් අහගන්න එපා.මං තියනවා.අයියා එක්කම වරෙන් අපෙ ගෙදර එහෙනම්.."

"එනවා එනවා."

සඳූ එක්ක කියව කියව ඉඳලා රූම් එකට ආවෙ අයියා නැගිටලද බලන්න.එනකොට ඇඳට වෙලා ඉඳගෙන ඉන්නවා සිවිලිම දිහා බලාගෙන

"ඒ ශාක්‍යසිංහ මොකෝ කල්පනාවක "

"මොනසිංහ"

"Shakyasinger >>>Shakyasinghe"
"Hormophones 😂"

ආලයේ ගාථා 🖤 Completed ✔️  Non Fiction BlWhere stories live. Discover now