ටයිටැනික් 1912
________________________________________අදත් ලොකු ලොකු බලාපොරොත්තු තියන් දෙන්න එක්කම ආවේ රේස් පදින පුලුහන් තැනකට...මම ඒ අත් පටලන් අශ්වයින් ඉන්න තැනකට ආවා...තනි කලු පාට අශ්වයෙක් අල්ලද්දි විශූ එයාගේ අත් වලින් මගේ මූන පුරෝලා ගල්ල ගත්තා...
" මැණික...අපි මෙයා එක්ක යමු වටයක්...."
මම ඒකට හා කියලා ඔලුව වැනුවා...එයා නැගලා මගේ අතින් අල්ලන් එයගේ ඉස්සරහින් තියාගෙන අපි පරිසරය විදිමින් ඉස්සරහට යන්න ගියා....
"මට උබව විදින්න ඕනේ...හැම අංශු මාත්රවකම් මගේ ජීවිතේ හැඩ කරන ආදරේ තියෙද්දි...මං කෝමද බං ආදරේ නොදී ඉන්නේ..."
"මගේ ආදරේන් හැඩවෙන පලවෙනි වගේම අන්තිම ජීවිතේ වෙයි විශු ගේ ජීවිතේ..."
"දන්නවද මගේ ජීවිතේ හිස්තැන් ගොඩයි...දරන්න අමාරුයි තනියෙම...හදවත ගලවලා යන්න තරම් රිදුනත් එක කදුලක් නොවැටෙන තරමට මම අසරණ උනා...මම දන්නේ නෑ මගේ හිත එච්චර හයිය ඇති කියලා...ඒත් ඒකට හුස්ම පොදක් දුන්නේ ඔයා කියලා ආයේ අමුතුවෙන් කියන්න ඕනේ නෑ මයේ අම්මා..."
"කඩාවැටීම් එයි...ඒ හැම දෙයින්ම මා එක්ක ආයේ නැගිටිමු..."
"ඔය ආදරේදි මට මාවම නැති උනත් ඔබව රකින්න ඕනේ වෙන තරම් මම ඇබ්බැහි වෙලා දැන්..."
" ආදරේ හරියට විදින්න හම්බුනාම ඒක එක්තරා ඇබ්බැහි වීමක් වෙන්න පුලුහන්..."
"ඒම බලද්දි ගැලවෙන්නම බැරි ඇබ්බැහි වීමක පැටලිලා ඉන්නේ නේද මගේ රත්තරන්..."
හිනාවෙලා මගේ කම්මුල් වලට හාදු තවර තවර මාව ඒ අශ්වයාගේ පිටේ එක්කන් ගියේ.. මොහොතකට අප්පච්චි ගේ ආදරේ මතක් කරන ගමන්... විදින්න හිතෙන ආදරයක්... බෙදාගන්න ලෝබ හිතෙන ආදරයක්....ඕ එක්තරා ඇබ්බැහියක්....
අපි අශ්වයා ගහක් අයිනක තියලා ආයේ වැවක් ලගට..එතන බිම ඉදන් මාව එයාගේ කකුල් අතරට අරන් මගේ පිට එයාගේ පපුවේ තියෙන විදිහට අපි ඉදගත්තා... ජීවිතේ එකෙක් වෙනුවෙන් කරන කැපකිරීම හරි ලස්සනයි...
මම හිටිය විදිහ වෙනස් කරලා එයාගේ මූනට මගේ මූන තියෙන විදිහට ඉදගත්තේ ඔය එක එක කතා අස්සේ ඒ ඇස් දිහා බලන් ආදරේ විදින්න ඕනේ නිසා... හැරිච්ච ගමන් මං ඒ ඇස් වලට හාදු තිබ්බේ අසීමාන්තික් ආදරයක් එකතු කරලා...
YOU ARE READING
ටයිටැනික් 1912 ✔️
Fanfictionනොගැලපෙන ඉසව්වක ගැලූ, අරුත් මුහුදු පතුලේ වැළලී ගිය (අ)ප්රසිද්ධ ආදර රහසේ හිමිකරුවන්..!