13 මුදුව...

71 6 6
                                    

ටයිටැනික් 1912
_________________________________________

"මේ....මට ඔයාට කියන්න බැරි උනා... අපි අනිද්දා ඇමරිකා යන්...ඒක නැවක් අපෙ දෙන්නටම ටිකට් ගත්තා මං... අපි එහෙත් ඇවිද ඇවිද ඉමු..."

ඕ...ඔය මන් කවද්දි පොඩි එකෙක් වගෙ කටේ කෑම තියන් එක එක ඒව කියවනවා... අපි අනිද්දා ඇමරිකා යන්නේ...අපි දෙන්නම එක්ක යන පලවෙනි ගමන... මම සතුටටම ඔලුව උඩ පහල දැම්මා...

ටිකකින් කාලා ඉවර වෙලා, ඇගවල් ඒම හොදන් මම ඇදටවෙලා හිටියේ එයා සෝදගෙන එනකන්... ඕ තනිතට්ටුවේ නිසා පරිසරය එක්ක විදින්න පුලුහන්... ඒත් අද රෑ තනි කලුවරේ සම්පූර්ණ හඳ පායලා තිබ්බේ මම නිකමට කාමරේ ජනේලයක් ඇරලා ඒ සඳෙන් පෙරීගෙන එන එලිය ලස්සනට අපේ කාමරේට වැටෙන දිහා බලාන් හිටියා... ටිකකින් මම විශු ආවාම ඇදේ ඇලවුනේ ඒ පපුවේ උඩ නිදාගන්න....

විශු ඇබරි ඇබරි ඇද කොනේ ඉදන් එහා මෙහා වෙවී හිටියා...මම නිකමට මගේ වම් අත දිහා බැලුවේ සඳ එලියට ඒක දිලිසෙන විදිහ...ඕ මුද්ද හරි ලස්සනයි... ඒක මම විශුගේ පැත්තට පෙන්නන්න ගියත් ඒ එක්කම මාව ඇදයි එයයි අතර හිරවෙන විදිහට පෙරලගත්තේ මට ඇස්පිල්ලන් ගහන්න අමතක කරවලා...

"මැණික....බඩගිනියිනේ..."

"මොනවා...කෑව මදිද...ආයේ ඉතින් මුකු..."

"ආයේ මුකුත් ඕනේ නෑ...ඔයාව තිබ්බ නම් ඇති"

අනෙ...දෙයියනේ මේ මොන අවසරයක්ද මේ ඉල්ලන්නේ.... මට මුකුත් කියන්න කලින් එතොල් මගේ තොල් එක්ක සෙල්ලම් කරේ අමුතු ශුංගාරයක් එක්ක... අනේ දෙයියනේ....

"මැණික...ඔය පොඩි පොඩි තැන්වල රහබලන්න පුලුවන්ද මට....

අනේ මං මොනවද කියන්න ඕනේ... මේ ඉල්ලන්නේ මගේ එක්ක රමණයක් නේද...අනේ මාව හීනියට වෙවුලනවා... ජීවිතේ පලවෙනි වතාවට මේම වචන මම අහන්නේ... ආසයි ඒත් බයක් දැනෙනවා...

"මගේ ආත්මේ එක්ක ගනුදෙනු කරන පලවෙනිය ඔයා මැණික..."

හරි ඒමමලු...මගෙත් පලවෙනි වතාව...

ඒහැම කියවිල්ලකටම මම තිත තියලා මගේ ඕනෑකමින් කිස් එකකට ඇදලා ගත්තේ ඒ ආත්ම එක්කිරිල්ලට  මගේ අවසරේ දෙන ගමන්...අද තනිකර  ශුංගාර සිපගැනීමක් කීවොත් හරි...මමත් ඒ තොල් උරන්න ගත්තේ කාලයක් හාමතේ හිටියාවගෙ... ඕ ඒ නොරිස්සුම් සිපගැනීම නිසා ටික වෙලාවක් යද්දි මගේ තොල් ඇදුම්කන්න ගත්තා...

ටයිටැනික් 1912 ✔️Where stories live. Discover now