ටයිටැනික් 1912
_________________________________________04/04
මම ඔය අත් පටලන් ඇවිද්දා මල් වත්තක් හොයන්...හෝරා කීයක්ද මංදා මම ඔය උකුලෙ ඔලුව තියන් හිටියා...මෙච්චර කාලෙකට කාටවත් නොකියපු හැම දේම උබට කීව මයෙ අම්මා...
"දන්නවද ඉස්සර කියන්න ගොඩක් දේවල් තිබ්බත්,එකෙක්ටවත් කියන්න ගියේ නෑ...මොකද උන්ට ඒව විහිලු උනා..."
මයෙ අම්ම විතරයි ඔලුව අතගාන් හරි ලස්සනට අහන් හිටියේ... ඒකම ඇති බං මට...
මගේ පලවෙනි දරුවා උබ වෙද්දි මම කෝමද බං රකින්නේ නැතිව ඉන්නේ...මැණිකව පණ වගේ රැකලා ආදරේ දෙන්න මට ඕනේ... එකම එක වෙලාවකදි ඒ පිය සෙනෙහස නැතිව නිල් කටරොලු මලක් පැහැය ගන්න වෙයි එදාට ටිකක් ඉවසපන් මැණික...ඒ ආදරේට...ඕ ඒක ඕනේ දෙයක් ආදරේදි...
04/05
මම හිතනවා ආදරේදි...උබ,බං කියන එක සදාචාරාත්මකයි කියලා,මොකද ඒවගේ තැනකදි ආදරේ තිබ්බා හොයන්නවත් නැති තරම්...ඒ නිසා මයෙ අම්මා තරහ වෙන්න එපා උබට මේම කතා කරනවට....
අද වෙනද වගේ නෙවෙයි මගේ මිනු එක්ක මම ගියා අශ්වයන් පදින්න... මැණික කැමති කළු අශ්වයෙක්ට නේද මැණික...
YOU ARE READING
ටයිටැනික් 1912 ✔️
Fanfictionනොගැලපෙන ඉසව්වක ගැලූ, අරුත් මුහුදු පතුලේ වැළලී ගිය (අ)ප්රසිද්ධ ආදර රහසේ හිමිකරුවන්..!