ටයිටැනික් 1912
_________________________________________04/08
මම අද මිනු එක්ක එයාගේ තැනේ ඉදන් එක්කන් ආවේ මගේ පුංචි ගෙදරට...ඕ මම ඒක ලගදි ගත්තේ... ඇත්තටම මිනුව හම්බිච්ච දවස්වල මම ඒක ගත්තේ....ඇත්ත උබේ උපන් දිනේට ගැලපෙන ලිපිනේ තියෙන එක ගත්තේ...
අද තමා මගේ මැණිකට මම මුද්දක් දෙන්න යන්නේ.... ඕ බං කොලවල ලියාගෙන එකතු උන උන්ගේ දැන් කොලත් නෑ....මට දැනට මේම ඇති...
"දන්නවද මම හරි ආසයි උබේ හිනාව එක්ක වැටෙන සතුටු කදුලු දකින්න...ඒවා හරි ලස්සනයි... ඒව හරි අවංකයි..."
ඕ මම උබ ගෙදර එක්කන් ඇවිත් උබට මුද්ද දුන්නාම හරි ලස්සනට උබ අඩන්න ගත්තා...සතුටුයි මගේ මැණික දැන් මගේ...මුලු දවසම සුබයි මොකද දැන් නෑ කෝමත් අපිට විරුද්දකම්...ඉස්සරත් තිබ්බේ නෑ තමා...මැණිකට මම අලුත් නිවන විදිහකුත් කියලා දුන්නා... අම්මෝ බලන්න එපැයි ඒ වෙලාවේ වෙච්ච රතුව...මාවත් බැලන්ස් නැති උනා....අනේ ඉතින්...ආදරේ මයේ අම්මට...
මම උබට කීවා...අපි නැවක ඇමරිකා යන් කියලා...අනේ බලන්න එපැයි ඒ ඇස්වල තිබ්බ සතුට..
"මයේ අම්මගේ සතුට වෙනුවෙ මට කරන්න බැරි දෙයක් නෑ මගේ මිනු..."
YOU ARE READING
ටයිටැනික් 1912 ✔️
Fanfictionනොගැලපෙන ඉසව්වක ගැලූ, අරුත් මුහුදු පතුලේ වැළලී ගිය (අ)ප්රසිද්ධ ආදර රහසේ හිමිකරුවන්..!