මගේ හිතළු...
_________________________________________ඉතින් මිනු හිතන විදිහට හැමදේම වෙනස් උනත් අපිට නැති උන දේවල් ඒ විදිහටම ජීවිතේට නැතිවෙනවා...
"ලෝකයේ වෙනස් නොවන එකම දේ වෙනස් වීම පමණයි"
ජීවිතේ හතියක් උනු විට කිසියකුගේ අවසරයක් නැතිවම හතිය නැතිවෙනකන් හුස්ම ගන්න... ඒක ආත්මෙට වෙන පොඩිම පොඩි පැනඩෝල් පෙත්තක ගුණය එක්කරයි...
මගේ නම් මතය... ආගන්තුක ඇස් දැක්කාම අහේතුකට බැදෙන්නේ සංසාරේ හුරුවට වාගේලු... ඇත්තද,වෙලා තියෙනවද අහේතුකව බැදීම්ක්...
ජීවිතේට විඩාබර සුසුම් හෙලන්නට ඉන්න ඕනේ අලුපාට හදවත්... එවිට හෙලන සුසුම් පවා නිදහලේ ගලන්නට විය...
මම කියන්නේ..ජීවිතේ අපි ආසම,ආදරණීයම පුද්ගලයන් විසින් යෙදූ නමක් අප සැමටම ඇති...ඒක ප්‍රේමයේ නාමයෙන් නොවෙන්නත් පුලුහන්.....
සමහර ආත්මවලට පින නෑ රොමාන්තික ආදරයක් හිමිවීමට... ඒත් මිනුද්‍ය පිංකාරයි...විශුල්‍ය වයේ රොමාන්තිකයෙක්ගෙන් ආදරෙ ලබන්න....
අපි ආදරෙ කරන මිනිස්සු අපේ හිත්වල ගැබ්වෙලා නම් උන් කවදාවත් ඒ හිත් ඇතුලේ හිස්වෙලා ඉදලා නෑ... ඇත්ත වෙන්න ඇති...
මාත් ආස හිතන්න දීලා දෙන ආදරේට...
"ඕ සමහර මිනිස්සු ඉන්නවා...බැදීම් වෙලට කැමති නෑ කියලා ආදරණීය වෙන මිනිස්සු..." ඇයි ඉතින් ඒම වෙන්නේ එතනත් හිතන්න දීලා ආදරෙ දෙනවා වෙන්න බැරිද?
හැමෝටම බෑ...ආදරෙ කරන කෙනාගෙන් ආරක්ෂාව,රැකවරනය වගේම පවුලේ සෙනහස දෙන්න...ඕ ඒම මිනිස්සු මේ ලෝකේ අඩුයි...මම දන්න තරමින් රියලිටියේ ඒම මිනිස්සු මම තාම දැකලා නෑ...
අපිත් තාම හිත නිමන්න මෙන්න මේ ෆැන්ටසියට තාම ඔලුව දාලා යන්නේ එතන බිදුනු හිත් සුවපත් කරන අමුතු බේතක් තියෙන නිසා..
ජීවිතේට හම්බෙන්න ඕනේ වැටෙන්න නොදී අල්ලගන්න එකම එක අතක් හෝ තියෙන්න ඕනේ..ඒක ගෑනු හෝ වේවා පිරිමි හෝ වේවා...
"ඇත්තටම දරාගන්නේ ගෑණු උනාට හැම තැනදිම වැටෙන්නේ පිරිමි"
YOU ARE READING
ටයිටැනික් 1912 ✔️
Fanfictionනොගැලපෙන ඉසව්වක ගැලූ, අරුත් මුහුදු පතුලේ වැළලී ගිය (අ)ප්රසිද්ධ ආදර රහසේ හිමිකරුවන්..!