♡ Special Note ♡

1.1K 75 169
                                    


අපි පෙම්වතුන් වන්නෙමු !

♥️

වැහිකෝඩ කතාවට ආදරේ කරන මගේ ආදරණීය පාඨකයින්ගෙන් අවසරයි,

◉ අද මට Special දෙයක් කියන්න තියෙනවා වගේම ඔයාලගෙන් ප්‍රශ්නයක් අහන්නත් තියෙනවා.ඒකත් කතාව ගැනම තමයි.

  දැන් කතාවේ Special Chapters පටන් අරගෙන තියෙන්නෙ.හෙට අනිද්දා වෙනකොට ඔයාලා හොඳම කොටස් කියවන්න පටන් ගනීවී ♡

◉ වැහිකෝඩ මේක මන් වට්පෑඩ් එකේ හරියට ලියපු පළවෙනිම කතාව.ඇත්තටම කියන්න සතුටුයි පළවෙනි කතාවෙන්ම මට මන් ගැන සතුටු හිතෙන තරම් දියුණුවක් වට්පෑඩ් එකේ මන් හදාගෙන තියෙනවා.ඉතින් මන් ෆේස්බුක් එකෙත් මේ කතාව දීලා තියෙනවා වගේම ඒකේ  කතාව ඉවර වෙලත් දැන් හුඟක් කල් ඒ කොහොම උනත් ඒක මන් ඉවර කරේ කොටස් 102 කින්.එහෙම බැලුවොත් මේකත් තව කොටස් 22 කින් අවසන් වෙනවා.♡

◉ හැබැයි මන් ඒ ලෙවෙල් නිසා ෆේස්බුක් එකෙන් යන්න ඕන උන නිසයි කොටස් 102 කින් ඉවර කරේ.සති දෙකකින් එක්සෑම් තමයි ඒක වෙනම කතාවක්.බට් මන් හිතාගෙන ඉන්නවා එක්සෑම් එක ඉවර උනා පස්සෙ මට නිදහසේ ලියන්න පුළුවන් නිසා කතාව තව කොටස් ටිකක් අරන් යන්න ඉස්සරහට.මහා ලොකු ගාණක් නෙවෙයි.කොටස් උපරිම 150 කට අඩුවෙන් වගේ වෙන්න මන් ලියන්න හිතන් ඉන්නවා.ඉතින් ඔයාලා ඒකට කැමතිද ?

◉ එතකොට මන් ඔයාලට මෙච්චර කල් චරිත හඳුන්වාදීමක් කරේ නෑ.ඒකටත් හේතුවක් තිබුණා.ඒත් ඒ දේ කරන්න පුළුවන් දවස ඇවිත් තියෙන්නෙ.

අපි චරිත අඳුන ගමු.

1.පහන් ප්‍රභාෂ්වර දිසානායක
⌘ කතාවේ ප්‍රධානතම චරිතය ♡

පහන් ප්‍රභාෂ්වර දිසානායක⌘ කතාවේ ප්‍රධානතම චරිතය ♡

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


2.ගඟන තේජාන් මුණසිංහ (නුරාග්)
⌘ කතාවේ තවත් ප්‍රධානතම චරිතයක්
⌘ නිහඬ පෙම්වතා ♡

ගඟන තේජාන් මුණසිංහ (නුරාග්)⌘ කතාවේ තවත් ප්‍රධානතම චරිතයක් ⌘ නිහඬ පෙම්වතා ♡

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

3.චමත්ක ලක්මාල් අත්තනායක
⌘ කතාවේ ප්‍රධානතම චරිතයක් ♡
⌘ ගැඹුරු නිර්නාමිකයා

චමත්ක ලක්මාල් අත්තනායක⌘ කතාවේ ප්‍රධානතම චරිතයක් ♡ ⌘ ගැඹුරු නිර්නාමිකයා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


4.පවන් දිල්මිත් දිසානායක (චූටි)
⌘ පහන්ගෙ සහෝදරයා

පවන් දිල්මිත් දිසානායක (චූටි)⌘ පහන්ගෙ සහෝදරයා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


5.දීප්ත දෙව්නික මුණසිංහ
⌘ ගඟනගේ සහෝදරයා ( අයියා )
⌘ පහන්ගේ නොමියෙන මිතුදමේ පාරමිතාව

දීප්ත දෙව්නික මුණසිංහ ⌘ ගඟනගේ සහෝදරයා ( අයියා )⌘ පහන්ගේ නොමියෙන මිතුදමේ පාරමිතාව

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

• මන් ප්‍රශ්නයක් අහන්නම්.ඒකෙන් කතාව තීරණය වෙන්නෙ නෑ.ඒත් පහන්ට ඇත්තටම ගැළපෙන්නෙ කවුරු කියලද හිතන්නෙ ?

කර්මය වනාහී දරුණුතමය.
හමු වුවත් හිමි නොවූ ඔවුනොවුන්ගේ තුන් කොන් ආදරයේ අවසානය නම් කෙලෙසක ලියවේවිද ?

කටුක වැසි මැද්දෙන් ඉදිරි දිනෙක වසන්තය සොයා පියමනින ආදරණීය හදවත්වල හිමිකරුවනි,
ඉතින් අපි ප්‍රේමය සොයා තව දුරටත් ඇවිද යන්නෙමු !

♡ වැහිකෝඩ || T̆̈h̆̈ĕ̈ R̆̈ă̈ĭ̈n̆̈ C̆ŏ̈d̆̈ĕ̈ || Ongoing ♡Where stories live. Discover now