24 වන කොටස

6.1K 454 83
                                        

සදරැගේ මනසින්.......

" ආහ් අම්මොහ්.........මගෙ ඇග.."

මාරම අමාරුයි. කොහෙද ඉතින් ඊයේ පොඩ්ඩක් ඩාම් ඩූම් උනානේ. ආහ් මන් drinks ගත්තේ පූල් එක ලගනේ. කොහොමද රූම් එකට ආවේ. කවුරුහරි ගෙනත් දාන්න ඇති. කව්ද දන්නෙ අනේ වෙරිමර ගාතෙන් මම ඇවිත් ඇදට වැටුනද කියලා. ඊයේ උනු දේවල් තත්පරෙන් මොලේට ප්‍රොසෙස් කරන්න ගියත් මගදි ඇති ඌ සිග්නල් කේස් එකකටද මන්දා එකපාරම error එකක් වැටුනා. ඔව් ඉතින් මේ සිම් කාරයොම්ගේ බොරුව විතරයි. සිම් එක අදයි ඒ උනාට අනාගතය හෙටයි... මම්ගුල.. ෆෝන් එක අතට ගත්ත මන් ඊයෙ ගත්තු අපේ පික්ස් ඉන්ස්ට එකේ අප්ලෝඩ් කලා. වට්සැප් ස්ටේටස් දැම්මෙ නැත්තම් වට්සැප් එක මන් එක්ක තරහා වෙයි කියලා හිතන් මන් වට්සැප් එක ඕපන් කලා. ඈහ් අර මූසල බූවල්ලගෙ චැට් එක උඩින්ම තිබ්බ. එදා ෆොටෝ ඉල්ලගත්තට පස්සෙ අපි මැසේජ් කලේ නෑනෙ. කුතුහලයට වගේ මන් චැට් එක ඕපන් කලා.

◾ මම්ටර් මේර් ද්‍ර්න් ගින්දරට තොට හොදක් වෙන්නෙ නෑර්‍ර්

◾ තෝර්&* නම්‍ර් සාප්‍ය්‍ර්ක්

◾😭😭😭

◾ මෙච්ච්‍ර් ආදරේ කර්පු මට්ට්‍ර්නේ උබ එහෙම්‍ර් කලේ..😭

◾ හිතක් ප්පුව්ක් නැති ෆුල් ෆේස්‍ර් හෙම්&/ට් කාටයා

◾😭😭😭

◾බල්පන් මේ වේම්දන්ව්ව

◾ කෝ උබර් 😭

◾ කෝ බ්ම්ලෝ

◾ face to face &% වරෙම්

◾^|¿

◾😭😭😭

◾උබර් නැවක් නම් ම්න්‍ර් තොට්ටියෙක්. නැව හැම්‍ර්දාම මූහුදේ ගියාට තට්ටියා හැමදාම බලන් හිටිය්යෙ ඔරුව එන්නක්ල්

◾ දෙයිය්යනේ ගින්න්දර් 😭

◾ප්පපුවෙ ඇව්විලෙන ගින්දර හුස්මර් එක්ක පිට උනා නම් මාර්ත් අද මම්කරෙක්

◾ මන් මම්කරෙක් ඔය්යම් බූමෲරුවෙක්

◾තේරුම් ගනින්

◾උට්ට

◾😭😭😭

◾ මල්ලිත්ට ගහද්දි ඇයීර් චන්චලා අක්කා ඇම්ඩුවේ

සියුම් පහර | $i¥um Paha®a 🎯✨ [ © ✅ ]Where stories live. Discover now