73 වන කොටස

4.4K 340 144
                                        


පෘථිවිගෙ මනසින්...............

" සඳ........................................ "

" ආර්‍ර්‍ ර්‍ර්‍ ර්‍ර් ර්‍ර්.... කව්දර්‍ර්......"

" ම්ම්ම්ම්ම්ම්හ්හ් අපි යන් ඇතුලට.. හොඳටම වැඩී ඩ්‍රින්ක්ස් අරන්.... "

මගෙ ඇඟට බර උනු එයාව මන් මගෙ දෝතින්ම අරන් ගේ ඇතුලට ආවා.

" ශේන්..... ශේන්........ "

" ලොකු සර්... කියන්න සර් "

" මෙහෙමද මිනිහො මනුස්සයෙක්ව බලගන්නෙ. බලනවා අයිසේ මන් ආවේ නැත්තම් මොකද වෙන්නෙ කියලා "

" අනේ ලොකු සර්,මිහින් සර් අපි කියන දෙයක් අහන්නෙ නෑ . රොක්ස් මහත්තයට වගේ අපිට අවනත නෑ සර්.මිහින් සර් ඩ්‍රින්ක්ස් ගත්තම කව්දෝ ලෝකගෝලයක් ගැන කිය කිය එයාව ඉල්ලලා මට ගහනවා සර්. පෙරේදා ගිටාර් එකෙන් කාපු පාර තාම උරහිස රිදෙනවා "

" එහෙමත් එකක්ද. ගේට්ස් ලොක් කරන්න. හරි මන් මිහින් සර්ව හැන්ඩ්ල් කරන්නම්. මන් ඉන්න නිසා අද අපේ අය මෙහෙ ඉදීවී. ඒ ටික බලාගන්න "

" හොඳමයි ලොකු සර් "

" කව්ව්ව්දර්‍ර්‍..ඔයර්‍ර්..කෑර්‍ර්ගහන්නේ  "

" හරි මැණික අපි යන්කො "

මගෙ අත් උඩට වෙලා පපුවට ඔලුව හේත්තු කරගෙන වෙරිමතේ කියවන මගෙ කුරුලු පැටියව අරගෙන මන් හරි පරිස්සමට පඩිපෙල නැග්ගා.

" කව්දර් ඔයියියර්‍ර්...මට මේර් උබේ පම්පුවෙන් එන සුවඳ හරී පුර්දුයි වගේ.."

" පුරුදුයිද "

" ඔව් හරියට අර මූම්සල බූවලුපර්යගෙ වගෙර්. Eww Eww ශේන් උබර් ඔය සෙන්ට් එක මාරු කර්පන් "

" ඇයි ශේනුත් උබව මෙහෙම එක්කන් යනවද. බලපන් ලග එන සිගරට් ගඳ. ආයෙ ඔය ජරාව බීලා අහු උනොත් උබෙ අඩුකඩනවා මන් "

" අඩුකර්ඩන්න මම්ගේ. උබ දන්නවද මගේ පෘථිවි කව්ද කියලා. එයා ඇවිර්‍ර්ත් කඩයි උබේර් අඩූ. දෙයියනේ මර්ගෙයි වශ්තුවෑ. "

" පෘථිවිට උබ තාම ආදරෙයිද "

" ආදරෙයිද අහන්නේ යකො..ඒ මගෙ පන. ඒත් කොහෙද අර පිස්සූත්තා මට ඩිවොස් එක දෙන්නෙ නෑනේර්‍ර් "

සියුම් පහර | $i¥um Paha®a 🎯✨ [ © ✅ ]Where stories live. Discover now