91 වන කොටස

5.4K 341 133
                                        


අද අපි දෙන්නගෙ 16th anniversary එක.
ආදරෙන් බැඳුනු දවස් එක්ක බලනකොට හරියටම 27th anniversary වෙන්න ඕනී. යාලුවො ටිකත් ආයෙම එකට දකින්න ඔනේ නිසා අපි 5 Star hotel එකක පොඩි පාර්ටි එකක් ඇරේන්ජ් කරලා තිබ්බෙ.

" බුදු අම්මෙහ් වොනා ආන්ටි. ඇහුවොත් මාව දැක්කෙ නෑ කියන්න. මිහෙලි ආන් උබේ අම්මා ඇවිත් "

වොනාව දැක්ක පාර අපේ පුතා මිසින් වෙද්දි චූටි දූ ගිහින් එයාව හග් කලා. දැන් ඉතින් ලෝකෙ උනත් පෙරලයි. අපේ චූටි දූ වැඩිපුර ආදරේ වොනාට. එයා ලොකු ලමයෙක් උනු වෙලේ අපේ ටාශියයි වොනයි තමයි ලග ඉඳලා ඔක්කොම කලේ.  වොනා තමයි ඒ වැඩ වලට මාරම හයියක් උනේ. මේ දෙන්නට දෙන්නා කොහොම ෆිට් උනාද මන්දා ඒ බොන්ඩ් එක නම් මාරම ආදරණීයයි.

" මගෙ ආන්ටි "

" අනේ වදේ මිහෙලි තවත් ලස්සන වෙලා. ඉක්මනට ඉගෙනගෙන ලොකු ලමයෙක් වෙන්නකො හරිද ආන්ටි මගෙ දූව පාට පාටින් ලස්සන කරන්නම් "

" ලව් යූ ආන්ටි "

" ලව් යූ ටූ වදේ. කෝ අපේ කොල්ලා "

" අපේ සුදූ ආන්ටි එනකන් අතන ටේබල් එක ලගට වෙලා බලන් ඉන්නවා. මෙච්චර වෙලා ආන්ටිව හෙව්වා. "

" බලන්න වදේ කොච්චර ලස්සන දරුවොද අපේ මිහින්ට ඉන්නෙ කියලා. මට ඇඩෙන්නත් එනවා මඟුල. මිහින් අනේ මගෙ වශ්තුවෑ.. "

මාව දැකපු වොනා අර දෙනෝදහක් මැද්දෙ මාව හග් කලා. එතනටම ආපු ටාශි සසීගෙ අත අතෑරලා මගෙ අනිත් අතේ එල්ලුනා.දෙයියනෙ අර පොඩි උන් මොනා හිතුවද දන්නෙ නෑ. මෙවුන් නම් මොනා හිතුවත් මොකද මුන්ගෙ තියරියට අනුව මෙ කෙල්ලා දෙන්න මගෙ හොර ගෑනුනෙ.

" මේක ඔයාට "

" තෑන්ක්ස් අයියා "

" හොඳයිද "

" ලස්සනයි "

වොනාගෙ පුතා වෙන්ඩි කොලුවා අපේ කෙල්ලට හිම වැටෙන ස්ට්‍රැචූ එකක් දුන්නා වෙද්දි එහෙනම් ඒ මඟුලත් හරි. සැක් මොනාද මේ හිතන්නෙ කෙල්ල තාම Grade 9. මුන්ව හොඳට උගන්නවන්න ඕනේ. නැත්තම් අපේ මනුස්සයා මාව හමගහයි. මන් කිව්වෙ මොන දේට නැතත් දරුවන්ගෙ දේවල් වලට බූවලුස් හරි සෙන්සිටිව් ඒයී.

සියුම් පහර | $i¥um Paha®a 🎯✨ [ © ✅ ]Where stories live. Discover now