09| Nae Sarang 🍂

274 54 18
                                    


[Double Update of course! 🎉]

Hold Me Tight ♡

• 9th Phase •

Hae Won's P.O.V.
Dorm එකට ගිහින් මගේ බඩු ටික quarters එකට අරන් ආපු මම, මගේ අලුත් නවාතැනට හුරු වෙන්න උත්සහා කලා. Building එක එච්චර ලොකු එකක් නොවුනත්, මට ඒක ගෙදර වගේ දැනුනා. BigHit staff එකේ Joy කියලා girl කෙනෙක් මට බඩු ටික අස්කරගන්න උදව් උනා. එයත් මෙහෙට මාස දෙකකට කලින් ආපු අලුත් employee කෙනෙක්. එයා මාව building එක වටේම එක්කන් ගියා. Cafeteria එක, workout room එක, exercising room එක, production room එක, sales & marketing room එක වගේම trainees room එකත් එයා මට පෙන්නුවා. මගේ job එක මොකක්ද කියලා එයා මගෙන් ඇහුවා. Bang PD-nim එක්ක තාම හරියට කතා කලේ නැති නිසා තාම job description එක ගැන කිසිම idea එකක් නෑ කියලා මම කිව්වා. එයා ඔලුව වනලා මාත් එක්ක හිනා උනා. Building එකේ ඇවිදලා ආපු ගමන් එයා මට කිව්වේ, හෙට උදේ 9.00 ට Bang PD-nim එක්ක මට appointment එකක් තියෙනවා කියලා message එකක් ආවා කියලා. අද රෑට හොඳට rest කරන්න කියපු එයා 'welcome to the family' කියලා මාව බදාගත්තා. මම එකපාරටම ටිකක් පුදුම උනත්, මමත් එයාව බදාගත්තේ මට උදව් කරපු එකට thanks කියන්න.

Sleeping quarters එකට ගියපු මට එතනත් දැනුනේ ගෙදර වගේ. ඒ කාමර හැම එකකම bed එකක් එක්ක shower room එකක් තිබුනා. Office staff එකේ අයට night වැඩ කරන්න උනාම එයාලා නිදාගන්නේ මේ rooms වල වෙන්නැති.

මම ඈනුමක් ඇරියා. Bed එක දිහා බලන් ඉද්දිම මට දැනුනෙ පුදුම නිදිමතක්. Phone එකේ වෙලාව බලපු මම දැක්කේ තාම වෙලාව රෑ 8යි කියලා, ඒත් මට දැන්මම නිදිමත වෙලා. සමහරවිට තාමත් මට එච්චර සනීපයක් නැති නිසා වෙන්න ඇති. ඒත් මම නිදාගන්න හදද්දිම මගේ phone එක ring උනා.

"Yoboseyo.. " මම ඒකට answer කලේ නිදිමතින්. 😪

"ඔයා ආවද? " ඒක ගොඩක් හුරුපුරුදු කටහඬක්. මම phone එක අරගෙන no: එක බැලුවත් ඒක save කරපු එකක් නෙවෙයි.

"කවුද කතා කරන්නේ? " මම සන්සුන්ව ඇහුවා. මට ඇහුනා එයා දිග හුස්මක් ගන්නවා. ඒකෙන් මම දැනගත්තා මේ කතා කරන්නේ කවුද කියලා.

"ඔයා කොහෙද ඉන්නේ? " එයා මගෙන් ඇහුවේ මම කලින් අහපු ප්‍රශ්නෙට උත්තර නොදී.

"මම ඉන්නෙ quarters එකේ. " මම උත්තර දුන්නේ  නිදිමතේ.😪
ඒත් ඒකෙන් පස්සේ එයා call එක cut කලා. මම phone එක දිහා බැලුවෙ පුදුමෙන්.

° Hold Me Tight °Where stories live. Discover now