Hold Me Tight ♡
• 13th Phase •
Hae Won's P.O.V.
ඊලඟ දවසෙත් මම වැඩ කරන්න BigHit Entertainment එකට ගියත් තාමත් මට boys ලට teach කරන්න schedule එකක් වැටුනේ නැති නිසා මම Mr. Bang මුණගැහෙන්න ගියේ මට වෙන area එකක දැනට වැඩ කරන්න පුලුවන්ද අහන්න. Staff එකේ අය අඩු වෙනත් department එකක වැඩ කරන්න දෙන්න කියලා මම එයාට කිව්වා. මුලින්ම එයා ඒකට වැඩි කැමැත්තක් පෙන්නුවේ නැහැ. මගේ තුවාල උනු අත් දිහා බලපු එයා මොකද උනේ කියලා මගෙන් ඇහුවා. Part time job එක කරද්දි පොඩි accident එකක් උනා කියලා මම එයාට කිව්වා. මේක එච්චර දෙයක් නෙවෙයි කියලත්, මගේ වැඩ වලට මේක ප්‍රශ්නයක් නැහැ කියලත් මම එයාට ඇගෙව්වා. ඒ වගේම මම එයාට කිව්වා, මට ගෙවන සල්ලි වලට හරියන විදියට වැඩ කරන්න මට ඉඩදෙන්න කියලා. කොහොමහරි බැගෑපත් වෙලා, අන්තිමට මම එයාව කැමති කරගත්තා. අද BTS ලාගෙ photoshoot එකක් තියෙන නිසා එතන production team එකට ටිකක් උදව් වෙන්න කියලා එයා කිව්වා. එයාට ස්තූති කරපු මම එතැනට යන්න පිටත් උනා.මම building එකෙන් එලියට යන්න හදනකොටම, එතන හිටපු receptionist උනු Seo Hyun, මගේ නම කියලා මට කතා කලා. මම එයාගෙ desk එක ලඟට ගියා. අද එයා හැසිරෙන්නෙ ටිකක් අමුතු විදියට වගේ.
"Good Morning Miss, මොකක් හරි ප්‍රශ්නයක් ද? " මම ඇහුවා.
"ඕහ්..Good Morning, ma'am! ආහ්.. නැහැ ma'am. මුකුත් ප්‍රශ්නයක් නැහැ. ඇත්තටම, මට ඔයාට දෙන්න දෙයක් තියෙනවා. " ලොකු හිනාවක් දාන ගමන්, එයා මට දුන්නේ, red roses bouquet එකක්.
"කෙනෙක් ඇවිත් මේක ඔයාට දෙන්න කියලා දීලා ගියා. "
"ඕහ්.. එහෙමද? මේක කවුරු එවන්න ඇද්ද? " මම කල්පනා කරන ගමන් කිව්වා.
"සමහරවිට ඔයාගෙ boyfriend වෙන්නැති ma'am. "😊 එයා කිව්වා.
මම ඒ bouquet එක අතට ගන්න හදද්දිම කවුදෝ කෙනෙක් ඇවිත් ඒක උදුරලා ගත්තා.
YOU ARE READING
° Hold Me Tight °
Fanfiction" She hugged me tight. Her hug calmed me down. A comfortable warmth spread across my chest and it felt like home. I hugged her tighter. I was so scared if I let her go, she might disappear on the spot. I loved her that much. My love for her never fa...