12| Always With You 🍂

290 51 31
                                    

Hold Me Tight ♡

• 12th Phase •

Hae Won's P.O.V.
ඒ දවසෙන් පස්සේ දවස් තුනක්ම මම yoongi ව දැක්කේ නැහැ. එයාලා එක්ක arrange කරලා තිබුනු classes වල schedules ඔක්කොම වෙනස් උනේ එයාලා මේ දවස් වල ගොඩක් busy උනු නිසා. ඇත්තටම එහෙම උනේ මගේ වෙලාවට. එදා ඒ kiss එකෙන් පස්සේ yoongi ට මූණ දෙන්නෙ කොහොමද කියලා මට තාමත් හිතාගන්න බැහැ. 🙈

"Hae Won-ah, මේ coffee දෙක table no: 2 එකට ගෙනිහින් දෙන්න පුලුවන්ද? " මගේ හීන ලෝකෙන් මම ඇහැරුනේ, මම දැනට part time වැඩ කරන coffee shop එකේ barista උනු Seo Yeon මට කතා කරන සද්දේ ඇහිලයි. එයා මට කතා කලේ coffee order එකක් deliver කරන්න.

මගේ 'අම්මා' කියලා හිතාගෙන හිටපු ඒ lady එක්ක තිබුනු meeting එකෙන් පස්සේ, ඒ සේරම දේවල් අමතක කරලා දාලා මගේ ජීවිතේ ඉස්සරහට යන්න මම තීරණය කලා. මගේ එදිනෙදා වියදම් වලට වගේම මගේ තාත්තාව හොයාගන්නත්, මට සල්ලි ඕනෙ. මට ඇත්තටම ඕනෙ ඒකත් අමතක කරලා දාන්න. එත් මගේ ආත්තම්මාගෙ අන්තිම කැමැත්තට පිටුපාන්න මට පුලුවන් කමක් තිබුනේ නැහැ.
මට නිකන්ම දිග හුස්මක් පිටවුනා.

"ඔයා හොඳින්ද Hae Won..? " මගෙන් එහෙම ඇහුවේ Seo Yeon. මම එයාට පොඩි හිනාවක් දැම්මා. "ප්‍රශ්නයක් නැහැ, මම හොඳින්. " එහෙම කියපු මම orders ටික තිබුනු tray එකත් අරගෙන එතනින් ගියා.

මම දැනට BigHit Entertainment එකේ BTS ලා ගෙ personal English teacher විදියට වැඩ කලත්, පහුගිය දවස් ටිකේම මට එයාලාට class කරන්න බැරි උනේ එයාලගෙ busy schedule එක නිසා. ඒ නිසා, උදේ 8.00 ඉඳන් හවස 5.00 වෙනකන් මම company එකේ අනිත් පොඩි පොඩි වැඩ වලට උදව් උනා. මම දන්නවා ඒක මගේ job description එකේ නැති බව. ඒත් මම කැමති උනේ නැහැ, BigHit එකෙන් මං වෙනුවෙන් නිකන් සල්ලි වියදම් කරනවට. හවස 5.00න් පස්සේ රෑ 12.00 වෙනකන් මම ලඟ තියෙන coffee shop එකක waitress කෙනෙක් විදියට වැඩ කරනවා.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
° Hold Me Tight °Where stories live. Discover now