16| Run To You 🍂

289 45 41
                                    

Hold Me Tight ♡

• 16th Phase •

Hae Won's P.O.V.
එදා රෑ ඒ කෙනාව මුණගැහුනට පස්සේ ඉක්මනටම මට text message එකක් ආවෙ ඊලඟ දවසෙ උදේ 11.00ට, Dr. Kim Seunghwan කියලා doctor කෙනෙක් Seoul University Hospital එකේදි මගේ DNA test එක කරනවා කියලා. ඇත්තටම මට ටිකක් බය හිතුනා. මට බය හිතුනේ මේක මට තවත් එක් හිත් රිදීමක් විතරක්ම වෙයිද කියලා. මට එදා රෑ හරියට නින්ද ගියෙත් නැහැ. මට දිගටම කල්පනා කලේ මේ දේ හරියයිද කියලා. වෙලාවට හෙට මගේ නිවාඩු දවස. ඒ නිසා මට වැඩට යන්න ඕනෙ වෙන්නෙ නැහැ.

ඊලඟ දවසෙ උදේ මට උදෙන්ම ඇහැරුනා. එදා ඉරිදා දවසක් නිසා මම Myeongdong Cathedral එකට ගිහින් pray කරන්න හිතුවා.

 එදා ඉරිදා දවසක් නිසා මම Myeongdong Cathedral එකට ගිහින් pray කරන්න හිතුවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(මේ තියෙන්නෙ Seoul වල Myeongdong Cathedral එක...)

         (මේ Cathedral එකේ ඇතුළ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

         (මේ Cathedral එකේ ඇතුළ...)

හරියටම උදේ 11.00 මම Seoul University Hospital එකේ Dr. Kim Seunghwan ගෙ clinic එකට ගියා. Test එකට ඇත්තටම එච්චර වෙලාවක් ගත උනේ නැහැ. Dr. Kim පුලුන් කෑල්ලක් අරගෙන ඒක මගේ ඇතුල් කම්මුලේ තියලා sample එකක් ගත්තා. Test එකේ result එන්න සතියක් දෙකක් ගතවෙයි කියලා එයා කිව්වා.

මම hospital එකෙන් එලියට එද්දිම මම දැක්කේ ටිකක් දැකලා පුරුදු කෙනෙක් මගේ පැත්තට එනවා. එයා ඇඳගෙන හිටියේ කලු පාට shirt එක්ක කලු පාට trouser එකක්. එයාගෙ මූණ කලූ පාට mask එකකින් වැහිලයි තිබුනේ.

° Hold Me Tight °Where stories live. Discover now