story intro..

2.5K 195 31
                                    

‌හායී... කෝමද ලමයි.. මගෙ IDOL කතාව එක්ක එකතු උන හැමෝම මේක එක්කත් එකතු වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. මේක ඇත්තටම කිව්වොත් werewolf,vampire,mythology,romance,hatred,modern world ඔක්කොම එක්ක යන එකක්. ඒ උනත් පුලුවන් තරම් පැහැදිලිව තේරුම් ගන්න අමාරු නැතුව මම මේක ලියනවා. ඒත් මේක දැන්ම දාන්නෙ නම් නෑ.. මොකද මට ඒ දේවල් ගැන තව ටිකක් ස්ටඩී කරන්නත් ඕන😋IDOL එක ඉවර වේගන වගේ එද්දි දාන්න ගන්නම්කො..මම මේ කතාවෙන් BTS ලට අපහාසයක් කරන්නෙ නෑ. එයාලගෙ නම් විතරයි පාවිච්චි කරන්නෙ. මේක තනිකරම මගේ ඉමැජිනේෂන් එකක්. කතාවට ගැලපෙන විදියට  මට කැමති නගර වල නම් මම මේකට පාවිච්චි කරනවා.  ඔයාලා මේකට කැමති වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා..

sooo enjoy my second fanfic...  THE CURSE😈

                                ***story setting***

###ට්‍රාන්සිල්වේනියාව....

ට්‍රාන්සිල්වේනියා කියන්නෙ වැම්පයර්වරුන්ගේ අධිරාජ්‍යය.. මෙහෙ එක එක ජාතියෙ වැම්පයර්ස්ල ඉන්නවා. මෙහෙ ඉන්නෙ පිරිසිදු සම්පූර්ණ රුධිරය සහිත වැම්පයර්ස්ලා සහා අර්ධ වැම්පයර්ස්ලා. බලය වැඩි pure blood අයට.

###පෙනිසියුලාව...

පෙනිසියුලා..වෘකයන්ගෙ අධිරාජ්‍යය. පෙනිසියුලා වලත් pure breed වගේම half breed වෘකයෝ ඉන්නවා.බලය වැඩි පියෝ බ්‍රීඩ් අයට.

###DARK FOREST (අන්ධකාර වනාන්තරය)

ට්‍රාන්සිල්වේනියාව සහ පෙනිසියුලාව අතරමැද තියන මේ වනාන්තරය විවිධාකාර මායාකාරි සත්තුන්ගෙන් පිරුණ තැනක්. මිත්‍යා කතා වල විතරක් අහන්න ලැබෙන හුගාක් සත්තු මේ කැලේ ඉන්නවා. ඒ වගේම මේ කැලෑව අයිති නපුරු මායාකාරයෙක්ට. මේ කැලෑවට පියෝ බ්‍රීඩ් වැම්පයර්වරුන්ට සහ වෘකයින්ට පමණක් ඇතුලු වෙන්න පුලුවන්. ඒත් එයාලට උනත් මේකේ හුගාක් වෙලා ඉන්න අවසර ලැබෙන්නෙ නෑ..

THE CURSE || ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ Where stories live. Discover now