Killer

488 149 54
                                    

" ආආආආආආආආආහ්හ්හ්හ්......... මන් තමුසෙව මරනවා..... ආහ්හ්හ්හ්"

හෝප්ගෙ නිවස ඇතුලෙ කාමරේකින් ඇහුණු ඇග කිලිපොලා යන වියරු හඩට එලියෙ හිටිය තුන් දෙනාම එකපාර හොදටම බය උනා. හෝප් ඉක්මනට ජින්ව බදාගද්දි ඒ කටහඩ අදුරගත්ත නම්ජූන් ඉදගෙන හිටිය තැනින් නැගිට්ටා.. 

" ජිමින්??? "

නම්ජූන් එහෙම අහන ගමන් ඇසුත් ලොකු කරගෙන ඒ පැත්ත බලාගෙන හිටියේ ජිමින් ආයෙම පරණ තත්වෙට පත් වෙලාද කියන සිතුවිල්ල රතු එලියක් එක්ක නම්ජූන්ගෙ ඔලුවට එද්දියි..නම්ජූන් හෝප්ගෙවත් ජින්ගෙවත් අවසරයක් නැතුවම සද්දෙ ඇහුන දිහාට දිව්වා. කාමරේ දොර අරිද්දිම දැකපු දර්ශනය නිසා නම්ජූන්ගෙ ඇගේ හිරිගඩු පිපෙන්න පටන් ගත්තා..

"ජ්..... ජි....මි...න්..."

නම්ජූන්ගෙ පිටිපස්සෙන්ම දුවගෙන ඇවිත් නම්ජූන්ගෙ කරට උඩින් කාමරේට එබුන හෝබි ජිමින්ගෙ අමුතු ස්වරූපය දැකලා හොදටම බය උනා.. නම්ජූන්ගෙ ඇස් දෙක කෙලින්ම ගියේ ජිමින්ගෙ ඇගිලි වලට....

 මුද්ද...........

ඒක නෑ............

ජිමින්ගෙ ඇස් රතුම රතු පාටයි.. වෙනද දකිනවට වඩා ජිමින්ගෙ මූණෙ තිබ්බෙ පුදුමාකාර මරණීය බැල්මක්.. මුව දෙපසින් පහලට දික් වෙලා තිබ්බ උල් දත් දෙක හෝප්ගෙයි ජින්ගෙයි අතපය සීතල කරවන්න සමත් උනා. ටිකකට කලින් ජිමින්ගෙ තුවාල උණු වතුරින් හෝදලා පිරිසිදු කරපු නිසා ජිමින්ගෙ උඩුකයේ ඇදුමක් තිබ්බෙ නෑ. ජිමින්ගෙ කැලලක්වත් නැතුව තිබ්බ මුලු පපුව පුරාම විසිරිලා තිබ්බ තුවාල සලකුණු දැක්ක නම්ජූන්ගෙ ඇස් කුතුහලයෙන් සිහින් උනා. සිරුර පුරාම තිබ්බ රතු පාට දම් පාට පැල්ලම් ජිමින්ගෙ භයානක බව තවත් තීව්‍ර කරන්නට උනා. ඇද ඇතිරිල්ල අත් දෙකෙන් මිට මොලවගෙන ජිමින් වියරුවෙන් වගේ ගොරවන්න ගත්තා.. 

"මරනවා.. මන් උබලව මරනවා...."

නොනවත්වාම ජිමින්ගෙ මුවින් පිට වුනේ ඒ වචන ටික විතරයි.. 

" ජිමින්... "

ටික වෙලාවක් ජිමින් දිහා බලන් හිටිය නම්ජූන් එහෙම කෑ ගහද්දි ජිමින් ඊයක වේගෙන් තමන්ගෙ බෙල්ල හරවලා නම්ජූන් දිහා බැලුවා.. දොර ලග ඉන්න නම්ජූන්ව දැක්කම ජිමින් එකපාරටම නිහඩ උනා.. ටික වෙලාවක් නම්ජූන් දිහා බලන් ඉදලා මුවගට උපහාසාත්මක හිනාවක් ගත්ත ජිමින් 

THE CURSE || ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ Tempat cerita menjadi hidup. Temukan sekarang