‌Author's Note 💜

868 167 30
                                    

helloow my dear readers....

               ඔයාල හැමෝම දන්නවනෙ මේ පොත කොයි විදියේ එකෙක්ද කියලා.. මම ඒක ස්ටෝරි ඉන්ට්‍රො එකේ දැම්මා.. ඒත් මන් තව ටිකක් මේ ගැන කියන්නම්..

මේක සම්පූර්ණයෙන්ම මගෙ ඔලුවට ආව විකාර අදහසක්.. මොකද කිව්වොත් මේක කලවම් අච්චාරුවක් වගේ..🙃 මේක තනිකර werewolf or vampire නෙවෙයි.. ඒ වගේම මේ කතාවෙ මිතොලොජි වගේම මොඩර්න් වර්ල්ඩ් ඒවා මේවා ඔක්කොම කම්බයින් වෙලා තියෙන්නෙ.. ඒ නිසා මම මේකට ලොකු ලොකු තියරීස් ගන්නෙම නෑ.. කමක් නෑනෙ.. හරිම සාමන්‍ය දේවල් තමා අරන් සරලව ලියන්නෙ.. මොකද කිව්වොත් මගෙ මොලේ වයර් ශෝට් වෙන්න ඉඩකඩ තියනවා.. ඒ වගේම මට ඒ දේවල් ගැන තව හුගාක් දේවල් දැනගන්නත් ඕන.. ඒ නිසා තමයි මන් සරලවම ලියන්නෙ..

මේක ෆෑන් ෆික්ශන් එකක්.ජීකුක් ෆෑන්ෆික් එකක්. මම මේකෙන් BTS ලගෙ සැබෑ ජීවිතේ චරිත හෝ ගතිගුන පෙන්නුම් කරන්නෙ නෑ.. මම පාවිච්චි කරන්නෙ එයාලගෙ නම් විතරමයි. මේකෙන් එයාලට අපහාසයක් කරන්නවත් වෙන දේවල් ඉස්මතු කරලා පෙන්නන්නවත් මට ඕන නෑ. ඒ නිසා ඒ වගේ දේවල් ගැන හිතන්න යන්න එපා. මේක කතාවක්.. මොකද හුගක් ඕතර්ස්ලට තියන නඩුවක්නෙ ඕක... ඊලගට තැන තැන අනන් මනන් කියනවා,බනිනව.. කතාවක් කතාවක් විදියට දකින්න පුලුවන් නම් විතරක් ෆෑන් ෆික්ශන්ස් කියවන්න.

ඔයාලා අහලා තිබ්බනේ මේකෙ ජින් කෝ කියලා.. මන් එයාව මගින් මේකට දාන්නම් හුදේ.. එයාව හලල නෑ හරිද???

වැම්පයර් සහ වෘකයො කියන්නෙ සාමාන්‍යෙන් ස්වභාවිකවම හතුරෝ. මම ලියන්නෙ ඒ වගේ වැම්පයර් සහ වෘකයෙක් ගැන.. හතුරො නිසා එයාල එකතු වෙයිද... එයාලාට කොච්චර ප්‍රශ්න එයිද... කවුරු උදවු කරයිද... 

දිගටම ඉන්න.. මන් ඉක්මනටම මේකත් දාන්න පටන් ගන්නම්.. ඔයාලගෙ අදහස් වගේම යෝජනාත් තියනව නම් මට කියාගෙන යන්න.. මෙහෙම වෙන්න ඕන කියලා මෙහෙම හොද නෑ කියලා හිතෙන දෙයක් තියනව නම් මට කියන්න. ඒක මගෙ කතාවට ගැලපෙන විදියට හදාගන්න පුලුවන් නම් මම එහෙම කරන්නම්.. ඒත් ප්ලොට් එක වෙනස් වෙන විදියෙ දෙයක් නම් මට කරන්න බෑ.🙂

එහෙනම්... යන්නාම්.... 

සරන්හේ  💜

THE CURSE || ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ Tempat cerita menjadi hidup. Temukan sekarang