චැප් එකේ නමින්ම තේරෙනොනේ සීන් එක. මේ එයාලගෙ රීබර්ත් එක. ❤
꧁ 𖧷𖧷𖧷𖧷𖧷𖧷𖧷𖧷𖧷𖧷𖧷𖧷𖧷𖧷𖧷꧂වසර විසි පහකට පසු.....
" ඔම්මා මම යනවා... "බෑග් එකත් පිටේ එල්ලගෙන වේගෙන් පඩිපෙල බහින ගමන් ජන්කුක් අම්මට එහෙම කියාගෙන ගෙදරින් එලියට බැස්සා. ඕල් බ්ලැක් සූට් එකක් ඇදලා ජෙල් කරලා කොන්ඩෙ නීට් එකට පීරලා වටේටම තමන්ගෙ එක්පෙන්සිව් බොඩි ස්ප්‍රේ එකේ සුවද පතුරවනගමන් ජන්කුක් හරිම සැහැල්ලුවෙන් තමන්ගෙ වාහනේ ලගට ඇවිදගන ගියා.
මීට මාස දෙකතුනකට කලින් අප්පා ජන්කුක්ට අලුතින්ම අරන් දුන්න කලු පාට bugatti veyron වර්ගයේ කාර් එකේ කී එක තමන්ගෙ දබරැගිල්ලෙ දාගන කරකවන ගමන් ලස්සන තාලයක් උරුවම් බාන ගමන් ජන්කුක් කාර් එක ලගට ගියේ කුමාරයෙක් වගේ. දොර ඇරලා බෑග් එක පිටිපස්සෙ ශීට් එකට විසි කරපු ජන්කුක් කාර් එක පණගන්වගෙන ගේට් එකෙන් එලියට අරගත්තා .
ජන්කුක් කාර් එක එලියට ගන්නවත් එක්කම වෙනද වගේම ජන්කුක් කාර් එක ගේට් එකෙන් එලියට ගත්ත වේගෙට ගෙදර දොර ලගට දුවන් ආව ජන්කුක්ගෙ ඔම්මගෙ ඇගේ ලේ ටික වාශ්ප වෙලා ගියා.
ŞİMDİ OKUDUĞUN
THE CURSE || ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ
Kurt Adamwhat is our fate??? death or life??? love or hatered... the creator will decide it..