02- Capture ( මගේ හුස්ම ) ♥️

1.7K 334 66
                                    

I Owe You.........
.
.
.
.
.
Hospital එකේ කටහඩවල් එක්ක මම මගේ පියවි සිහියට ආවා... ඩිඩී දිහා බලන්න මම උත්සහ කරාට මට පෙනුනේ නැත්තේ කට්ටිය වටවෙලා එයාව ඉක්මනින් ට්‍රොලි එකකට දාගෙන අරන් ගියපු නිසයි...

ඒත් එක්කම මාවත් කෙනෙක් wheelchair එකකට දාගත්තා මම අඩ සිහියෙන් වගේ හිටියේ... ඒත් එයාලා ඇයි මාව දාගත්තේ...

"මා...ව......ඇ...යි....??? මගේ හුස්ම ගැනීම ගොඩක් අමාරුවෙන් වේගයෙන් වුනේ... ඒත් එක්කම මම අමාරුවෙන් නර්ස්ගෙන් ඇහුවා...

ඒත් මට දැනුනේ මගේ උරහිසට උණුසුම් අතකින් තට්ටු කරනවා...
ඒත් මාව වෙනම room එකකට අරන් nebulized කරා... මට එතකොට හිතුනා මට wheeze එක වැඩි වෙලා කියලා..
මම වැස්සේ තෙමුනා දිව්වා කලබල වුනා ඒ සේරම නිසා මට අමාරු වෙන්නැති කියලා මට හිතුනා....

මම wheelchair එකේ ඉන්නගමන්ම nurse කෙනෙක් ඇවිත් මාව nebulized කරන්න ගත්තා... මම අමාරුවෙන් ගත්ත හුස්ම ටික ටික මට ඉහලට ගන්න පහසු උනත් මගේ ඇස් දෙකෙන්ම කදුළු වැගිරුනේ ඩිඩි මතක් වුනු නිසයි..
මට එයා ගැන අහන්නවත් මගේ හඩ පන නැති වෙලයි තිබුනේ...
කතා කරගන්න බැරි වචන කදුළුවලට පෙරළුනේ දරාගන්න බැරිම තැන...

" ඇයි ඩී අපිට මෙහෙම වුනේ....????
අවාසනාවන්ත ඉරණමකට ඇයි අපි දෙන්නම මෙහෙම කොටුවෙලා ඉන්නේ.....??
ඇයි ඩී අපි සහෝදරයො වුනේ....??

මම අමාරුවෙන් ගත්ත හුස්ම දැන් නම් සාමාන්‍ය වෙලා තිබ්බා.. ඒත් එක්කම මම මගේ Nebulizing mask එක ගලෝලා nurse අතට දුන්නා...

 ඒත් එක්කම මම මගේ Nebulizing mask එක ගලෝලා nurse අතට දුන්නා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

'' මගේ ඩී කොහෙද..????
මට ඒ වචන එක්කම ආපහු කැස්සක් ආවා....

????මට ඒ වචන එක්කම ආපහු කැස්සක් ආවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
I Owe You (Yizhanff✔️🔚)sinhala. Where stories live. Discover now