I Owe You.....
.
.
.
.
.
.
" අයියෝඕ................ඇයි බන් මං උඹේ යාලුවෙක් උනේ... වෙන් බොරුවට අඩන්නට වීය...." යමන්කෝ ඇතුලට මේ ඒක නෙවේ මං තනියෙන් ද මේ කඩේ කරන්න ඕනි...
වෙන් නැවතත් අසරණව යීබෝ දෙස බැලීය...
" අනේ බන් මාව මරපන්කෝ....😭😭😭😭😭😭😭මට බෑ උඹගේ මේ ප්‍රශ්න පත්තරවලට උත්තර දෙන්න....දෙදෙනා ඇතුළට ගිය අතර කඩය නොඇර ඇතුලතින් වසාගත්තේය.
"වාඩි වෙයන්.. දෙදෙනා වාඩි වූ අතර දීර්ඝ කතාබහකට සූදානම් වීය....
වෙන් දිගු සුසුමක් දෑස් පියාගෙන ගත්තේය...
" දැන් එකින් එක අහපන් උඹේ ප්‍රශ්න...????
එක එක කිව්වම එක එක හොදේ...යීබෝගේ දෑස් දිලිසුනේය...වෙන්ගේ පිටට තට්ටුවක් ද දැමූ අතර වෙන් සමග ස්තූතිවන්තව සිනහාවීය...
" හරි හරි එකගයි...
හැබැයි වෙන් පුදුම නොවී උත්තර දීපන්..."හැබැයි උඹ ප්‍රශ්න දෙකක් එකපාර ඇහුවොත් උඹට මං ප්‍රශ්නෙට හරියන්න ගහනවා . වෙන් මුව පුරා ඇදගත් ව්‍යාජ සිනහවකින් පැවසුවේය...
මේ කොහෙද ??
වෙන් හිස දෙපසට වැනුවේය...
- "beijing වල".
මම මොනවද කරන්නේ...??
- "උබ ඉතින් මේක කරගෙන ඉන්නවා.. වෙන් දෑස් කඩය පුරා යැව්වේය..."
මම මොනවද ඉගෙන ගත්තේ...??
- "අපි උඹ එක කැම්පස් එකේ එකට ඉගෙන ගත්තේ. උඹයි මමයි Dancing & music ."
එතකොට කලින් කිව්ව ලූනා ජාන් කවුද...??
- "එයාලා එක යාලුවො.." ලූනා මගේ Boyfriend .
එතකොට මම ඊයේ මොකක්ද කරේ ..??? මම මොනවගේ කෙනෙක් ද...??
" ඇත්තම කියන්න ඕනි ද...?? වෙන් නසරාණි හිනාවක් පෑවේය...
" එක වචනෙකින් මට කියන්න බෑ උඹට ගැලපෙන වචනෙ.. ඒ නිසා මම උඹ කරපු වැඩ ටිකක් කියන්නම්කෝ...
" පුළුවන් නම් මාව උඹ දන්න කාලේ ඉදලා මම මොන වගේ ද කියපන්කෝ....
බඩගිනී යකෝ ඉස්සෙල්ලා කමු.. වෙන් නැගිට නූඩ්ල්ස් කප් දෙකක් රැගෙන එය පිසින්නට විය...
යීබෝ එතෙක් පසෙකින් වාඩි වී තවත් කල්පනා කරන්නට විය...
ඒ අතර දෑස් පියාගෙන තමා අත බැදි රතු නූල පිරිමදින්නට වීය..
YOU ARE READING
I Owe You (Yizhanff✔️🔚)sinhala.
Fanfiction🤗🥀ආත්ම ගත සහකරුවන් හමුවන්නෙත් වෙන්වෙන්නෙත් ඉරණමට අනුව... ඒත් අපේ වැරැද්දක් ඉරණමට බලපාන්න පුළුවන් ද...???? "" වෙන්න පුළුවන් එයාට එක අවස්ථාවයි තියෙන්නේ.ඒක වෙනස් කරගන්න..අපි බලමු..""🥀🤗