I Owe You....
.
.
.
.
.
.
කොටස් 45 ක් පුරාවටම එකතුවෙලා හිටපු ඔක්කොටම ගොඩක් ස්තුතියි ... මේ කතාව නිසාම ගොඩක් හිතවත් වුණු අක්කලා නංගිලා ගොඩක් ඉන්නවා.. ඒ තරම් ලගයි කතාවේ අවසානය වෙනකොට...
ඔයාල වෝට් කරලා කමන්ට් කරලා කතාව බලලා මාව තවත් දිරිගැන්වූවා.. ඒකට ගොඩක් ස්තූතියි ...මං කොටස් 45 තමා අවසන් කරන්න හිටියේ.. මේ කොටස ගොඩක් දිග වෙයි... ( හාල් පොත වගේ🤣🤣 ඒත් කියවන්න )
ඔන්න කතාවට යමු..
තව එකක් මේකින් පස්සේ මගේ The Lord Of Weito කතාව continue වෙනවා...ඒකත් එක්කත් එකතු වෙලා ඉන්න..
කතා ඇති ඔන්න යමූ කතාවට..😁
.
.
.
.
.
චාන්ව ඇදෙන් තබා යීබෝ චාන්ගේ නලලත උණුසුම් හාදුවක් තැබුවා...." ගගා. ඔයා ආයේ මං ලග මෙහෙම ඉන්නව දකිනකොට ඔයා දන්නව ද මට කොයිතරම් නම් සතුටුයි ද කියලා...
ඔයා දන්නව ද මම ඔයා නැති වුනාම විදපු වේදනාව කොයිතරම් ද කි...ය්... යීබෝට වචන අවසන් කිරීමට නොදී චාන් යීබෝගේ දෙතොලට බර වුනා...දෙදෙනාගේ නොනවතින සිප ගැනීම් උඩු තොල හා යටි තොල සමග එකිනෙක පැටලුනේ දෙදෙනාගේ දිවවල් ද එකිනෙක පැටලී මුව තුළ ද රස විදින අතරතුරයි...
අහ්...ම් .... බෝ ඩී.... සිපගැනීම්වල උපරිමය විදිමින් චාන් කෙදිරිගාන්නට වූ අතර යීබෝගේ එක් අතක් චාන්ගේ නිකට මත තිබුණු අතර අනෙක් අතින් යීබෝ චාන්ගේ සිරුරේ අගක් මුලක් නෑර දිග පලල මනින්නට වීය....
චාන්ගේ උඩ ඇදුම යටින් අත දමාගත් යීබෝ චාන්ගේ Abs පුරා මෙන්ම nipples පුරා ද තම ඇගිලි රැගෙන ගියේ රටාවකට මෙන් ය.. එම ඇගිලි චාන්ගේ පපුවේ පිස්සුවෙන් මෙන් හැසිරෙන්නට ගත් අතර චාන්ගේ කෙදිරිලි හඩ යීබෝ මුව තුළින් ඇතුලාන්තයටම ගිළී ගියේය.. චාන්ගේ කෙදිරිලි හඩ හමුවේ යීබෝගේ සියලු හැගීම් ප්‍රාණවත් වූ අතර චාන්ගේ ද එක් අතක් යීබෝගේ ඇදුම තුළින් නිරුවත් පිට පුරා සියුම් රේඛා අදින්නට වීය....
දෙදෙනා අතර පැටලුණු දිව යීබෝ අත් හැරියේ චාන්ගේ ගෙල මත තිබූ ඇඩම්ස් ඇපල්වලට ලං වන්නට වුවමනා වූ නිසායි.. චාන්ගේ කෙදිරිලි හඩ සමග උස් පහත් වූ එය යීබෝ තම දෙතොලට මැදි කරගත් අතර පසුව යීබෝගේ රෝස පැහැති දෙතොලින් එහි රටා අදින්නට වුයේය.. එවිට චාන් යීබෝ මත ඇති ග්‍රහණය දැඩි කරමින් ඇගම ඇද මත දිගෑදී අතර අඩවන් දෑසින් යීබෝගේ දෙතොල් සහ දිවේ පහස ලබාගන්නට වීය... චාන්ගේ ගෙල පුරාම ඒ මේ අත ගිය යීබෝගේ රෝස පැහැති දිව පසුව නැවතුනේ චාන්ගේ දෙකන් මතයි...
චාන්ගේ එක් දුර්වලකමක් එය වූ අතර යීබෝ දිව මගින් එය සියුම් ලෙස සිප ගන්නට වීය...
චාන් යීබෝගේ ගෙල මත දෑත දවටාගෙන කෙදිරිලි හඩ මගින් යීබෝව තවත් තමාට තෙරපා ගත් අතර ඊලග මොහොතේ දී යීබෝ චාන්ගේ සියලු ඇදුම් ගලවා චාන්ගේ කිරිගරුඬවන් ශරීරය මගින් ඝන අදුරම ආලෝකමත් කරගන්නට වීය...
YOU ARE READING
I Owe You (Yizhanff✔️🔚)sinhala.
Fanfiction🤗🥀ආත්ම ගත සහකරුවන් හමුවන්නෙත් වෙන්වෙන්නෙත් ඉරණමට අනුව... ඒත් අපේ වැරැද්දක් ඉරණමට බලපාන්න පුළුවන් ද...???? "" වෙන්න පුළුවන් එයාට එක අවස්ථාවයි තියෙන්නේ.ඒක වෙනස් කරගන්න..අපි බලමු..""🥀🤗