19- Capture ( ලිලී මල ) ♥️

915 278 67
                                    
I Owe You..........
.
.
.
.
.
ඉතින් මං මගේ ලිලී මල හෙව්ව නැති තැනක් නෑ... මම පිස්සෙක් වගේ හෙව්වා... මගේ පපාට අන්තිමට මාවත් හොයාගන්න බැ‍රි වුනා....ඒතරම් මං හැමතැනම මාස 5ක් පීරුවා මගේ මල හොයාගෙන...
අන්තිමට එයා එයාගේ ආච්චිගේ ගමේ පොඩි ගෙදරක හිටියා.. ඒ ගම ගොවි ගමක්.. දැන් මට නම මතක නෑ ගමේ..
මම මඩ නාගෙන වැස්සේ තෙමීගෙන රෑ 9.00ට විතර එයාගේ ගෙදර දොරට ගැහුවේ....
එතකොටත් මගේ මල මගේ දරුවා අමාරුවෙන් බඩේ තියාගෙන දුෂ්කර විදියට මාස 6ක් විතර ගත කරලා..

ඒ කතාව හමුවේ යීබෝ මෙන්ම චාන් ද කම්පිතව සිටියේය....

මම එයා එක්ක දවසක් ඒ ගමේ නැවතුනා... අම්බෝ හරිම දුෂ්කර ජීවිත ඒවා...පොඩි දරුවොත් වගා බිම්වල දර උස්සන් යනවා...
පස්සේ මම එයාව අරන් ගිහින් මගේ හිතුමතේටම කසාද බැන්දා...

බැදලා මගේ ලිලී මලව මම ගෙදර අරන් ගියා....

බැදලා මගේ ලිලී මලව මම ගෙදර අරන් ගියා

Ops! Esta imagem não segue nossas diretrizes de conteúdo. Para continuar a publicação, tente removê-la ou carregar outra.

I Owe You (Yizhanff✔️🔚)sinhala. Onde histórias criam vida. Descubra agora