I Owe You.....
.
.
.
.
.
.
එකවරම චාන්ගේ mole එක මත යීබෝ තම දෙතොල් පරිස්සමෙන් ලං කලේය...
එවිටම චාන් අත තිබූ 4 න් එක බිමට වැටුණි.. ඔවුන්ගේ දැහැන ඉන් බිදුනු අතර චාන් කලබල වී යීබෝව ඉවතට තල්ලු කර විදුලි වේගයෙන් නැගිට්ටේය...දෙදෙනාම දෙපසට වී අත්වලින් පවන් සලාගත්තේය...
" අහ්ම්..අහ්ම්....යීබෝත් වීර ක්රියාව සිදු කරත් කන් දෙකත් රතු කරගෙන ඉවත බලා සිටියේය...
දෙදෙන වෙන්ව විනාඩි 10ක් පමණ එකිනෙකාගේ නොසන්සුන් බව සංසිදුවා ගත්හ...
මද වේලාවකට පසු පලමුව චාන් තම හඩ අවදි කරන්නට විය...
" බෝ...බෝ........???
" ඈ........???? චාන් යීබෝට මල්ලී රහිතව නිකන්ම නිකන් බෝ බෝ ලෙස කතා කල නිසා යීබෝගේ සතුට සෑම නහරයක් පුරාම ගලා යන්නට වීය....
" මේ බලන්නකෝ...චාන් තම සියලු හයිය ගෙන යීබෝ දෙසට හැරී කතා කලද දෙදෙනා මීටරේ දුරින් හිදගෙන එකිනෙකාගේ දෑස් ද මග ඇරියේය...
පෙරදී දෙදෙනා එකිනෙකා අසල නිදාගත්තද මේ තරම් නොසන්සුන් බවක් නොතිබූ අතර දැන් දෙදෙනාම සහෝදරයන් නොවන බව දැන සිටින හෙයින් හැගීම් අතිශයින් නොසන්සුන් වීය...
"හ්ම්ම්ම් ...???
" ඉතින් බෝ මට හොයාගන්න ඕනි මං කවුද කියලා....
" අහ්..ඉතින් කොහොමද ඒක කරන්නේ ....????
" අපි ආපහු සීයාගේ රූම් එකේ හොයන්න ඕනි....
"ඒත් මොනවද....??? ඔයා කිව්වේ මුකුත් තිබ්බේ නෑ කියලා...
"නෑ මට සැක සහිත ෆයිල් එකක් හම්බුනා...ඒක බලන්න කියලා මගේ හිත ඉල්ලනවා. ඒ නිසා ඒක මට බලන්න ඕනි..
" හරි... ඉතින් කවද්ද හොයන්නේ....???
" හෙට රෑ හොදයි ද....???
" හ්ම්ම්ම්.....
ප්ලෑන් එක කියන්න...."" මං හිතන්නේ කොහොමහරී සීයට යමක් ඉව වැටිලා තියනවා.....
"මොකක්....????
" එතකොට....???
" මගේ අතින් එකම එක වරදක් වුනා.. ඒත් සීයගේ වයසත් එක්ක ඒක නෝට් වුනා කියන්නේ සීයා ලේසී පහසු කෙනෙක්නම් නෙවේ ....
YOU ARE READING
I Owe You (Yizhanff✔️🔚)sinhala.
Fanfiction🤗🥀ආත්ම ගත සහකරුවන් හමුවන්නෙත් වෙන්වෙන්නෙත් ඉරණමට අනුව... ඒත් අපේ වැරැද්දක් ඉරණමට බලපාන්න පුළුවන් ද...???? "" වෙන්න පුළුවන් එයාට එක අවස්ථාවයි තියෙන්නේ.ඒක වෙනස් කරගන්න..අපි බලමු..""🥀🤗