11- Capture ( නුඹට ලංවීම.) ♥️

1K 278 83
                                    

I Owe You......
.
.
.
.
.
මම පහල Room එකක් මේරි නැන්දා එක්ක අස් කරා...
මුළු දවසින් බාගයක්ම ඒකට යට වුනා..

හැබැයි තිබුණු බඩුවල දූවිලි පිහිදලා බඩු ආයෙම එහෙට මෙහෙට මාරු කරලා වැඩ නොකරන Light ආපහු check කරලා මාරු කරලා අලුත් ඇද රෙදි දැම්මා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


හැබැයි තිබුණු බඩුවල දූවිලි පිහිදලා බඩු ආයෙම එහෙට මෙහෙට මාරු කරලා වැඩ නොකරන Light ආපහු check කරලා මාරු කරලා අලුත් ඇද රෙදි දැම්මා..ඇද ගොඩක් පහලට වගේ තිබ්බ නිසා එයාට ඇදට යන්න ලේසියි කියලා හිතුනා...

සේරම ඉවර වෙනකොට දවල් 12.00 පහු වුනා...
කොල්ලට බඩගිනිත් ඇති...
මේරි අම්මා කෑම ටික බෙදන්න මම ඩිඩීව අරන් එන්නම්...
මම ඉක්මනින් වොශ් එකක් දාගත්තේ ඇග පුරාම දූවිලි පිරිලා නිසා..

සැහැල්ලු ඇදුමක් දාගෙන මම උඩට ගියා.

උඩට යනකොට ඩීට හොදටම නින්ද ගිහින් හිටියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

උඩට යනකොට ඩීට හොදටම නින්ද ගිහින් හිටියා..
මගේහිතම ආදරෙන් පිරුනේ ඒ නිදාගෙන ඉන්න අහිංසක මූන දැකලා. එලියේ ආලෝකයෙන් තවත් රෝස පාට lips එක්ක සුදු මූන ලස්සනට පෙනුනා...
හිතට ඉක්මනින් ආපු සිතුවිල්ලක් මට ක්‍රියාත්මක කරන්න හිතුනු නිසා මම එයාගේ මූනට හරිම පරිස්සමෙන් පාත් වුනා...

හිතට ඉක්මනින් ආපු සිතුවිල්ලක් මට ක්‍රියාත්මක කරන්න හිතුනු නිසා මම එයාගේ මූනට හරිම පරිස්සමෙන් පාත් වුනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
I Owe You (Yizhanff✔️🔚)sinhala. Where stories live. Discover now