I Owe You......
ඔන්න අහන්නකෝ කතාවට දාන කමන්ට්ස් බැලුවම කතාවේ සමහරතැන් අපහැදිලි ඇති කියලා මට හිතුනා..
ඒ නිසා මම පොඩි පැහැදිලි කිරීමක් කරන්න තමා මේ තකහනියේ ආවේ..සෑ වෙලා...ඔන්න එහෙනම් බලමු...🥀💥 මේක ටයිම් ට්‍රැවල් කරන සිද්ධියක් වගේ උනත් මෙහෙම දෙයක් තමා වෙන්නේ......
* බෝ බනී පසු ආත්මේ නැති වුනාට පස්සේ කනත්තට ගිහින් මල් තියලා එනකොට පාරෙන් එහා පැත්තේ ඉන්න බනීව දකිනවා..
* ඒත් එයා ඒ දකින්නේ ඇත්තටම බනීව නෙවෙයි.. හිතේ මැවෙනවා එයාගේ වේදනාවට....
* ආයෙම බෝත් එතන ට්‍රක් එකට හැප්පිලා නැති වෙනවා.. එතනින් නූලේ බලපෑම නිසා එයාගේ ආත්මය පෙර ආත්මයට යනවා...
එතනදී බෝගේ ඇගේ ආත්ම දෙකක් නෑ.. එකයි...
මොකද අතීතෙත් වර්තමානෙත් එකම ආත්මයක් විතරයි....*එතනදි ඇත්තටම වෙන්නේ අතීත බෝගේ මතකයන් යටපත් වෙලා අනාගතේ බෝගේ මතකයන් මතුවෙන එක...
* පස්සේ පෙර ආත්මේ බනීට පසු ආත්මේ මතකයන් හීනෙන් පේන්න ගන්නවා අනාගත බෝගේ පැමිණීමත් එක්ක.. ඒක වෙන්නේ නූලේ බලපෑම නිසයි....
* දැන් බෝ බනී අතීතයේ ගැටලු විසදගෙන එකට ම ජීවිතේ සතුට ප්‍රාර්ථනා කරනවනේ... එතකොට එතනින් ප්‍රාර්ථනාව නිසා අනාගතේ වෙනස් වෙනවා..
*මතකනේ මෑණියන් කිව්වේ අතීතේ වැරදි හදාගන්න කියලා.. අපි අතීතේ දෙයක් කරොත් ඒක අපේ අනාගතේට බලපානවා...
* ඉතින් දෙන්නගේ පිරිසිදු හදවතින් එකම ප්‍රාර්ථනයක් කරපු නිසා එයාලගේ අනාගතේ වෙනස් වෙනවා.....
*දැන් අපි ඒ වෙනස් වුනු අනාගතේට ආවේ...
* ආයෙම අතීතේ ගැන ඔයාලා කල්පනා කරනවා ඇති....
* ඒවා ඔක්කොම කතාව ඉවර වෙන්න කලින් විසදනවා....
ඔන්න ගැටලු තිබ්බ ඒවා මං විසදුවා.. ටටා බායි...
මගේ මේ හොල්මන් කතාව හරියටම කියෙව්වෙ නැත්නම් දෙමළ වගේ... 🤣🤣🤣ඕතරී වගේමයි කතාවත් ඒකයි අවුල .. ගණන් ගන්න එපා ..
බ බායි...😁😁 මං ගියෝ....
ගති නේ බනී බබා😍😍😍 මං ආසම එකක්...
සෙස්සී නේ බෝ බබා..මේකත් ආසම එකක්...😍😍😍💚
දෙන්නම ඉන්නවා ඔන්න...😍😍😍😍
ESTÁS LEYENDO
I Owe You (Yizhanff✔️🔚)sinhala.
Fanfic🤗🥀ආත්ම ගත සහකරුවන් හමුවන්නෙත් වෙන්වෙන්නෙත් ඉරණමට අනුව... ඒත් අපේ වැරැද්දක් ඉරණමට බලපාන්න පුළුවන් ද...???? "" වෙන්න පුළුවන් එයාට එක අවස්ථාවයි තියෙන්නේ.ඒක වෙනස් කරගන්න..අපි බලමු..""🥀🤗