I Owe You....
.
.
.
.
.
මම ඇස් උස්සලා බැලුවා .. ඒත් තාම මං වෙන්ෂිගේ මැණික් කටුවෙන් හයියෙන් අල්ලන් හිටියා.
කලබලයෙන් වගේ මම ලොකු වරදක් කරපු ගානට ඒ අත අතෑරියා..." අහ්ම් ... බෝ... ඔයා...???මටම තේරෙන්නෑ ඇයි මං මේ කලබල වෙලා ඉන්නේ කියලා..
ඒත් මං බැලුවේ ඩීගේ ඇස් දිහා ඒ ඇස් හරිම අමුතුයි.. එයා එයාගේ අතේ තිබ්බ සේරම දේවල් ආපහු ඇහිදින්න පාත් වුනා..
ඒ ඇස් මගේ ඇස් මගෑරියා..." සොරි ගගා මං වැරදි වෙලාවක ඇවිල්ලා නේද... ???
ඒ ඇස් මාව මග ඇර ඇර බිම තිබ්බ දේවල් ඇහින්දා..." Are y ok.....????
මං වෙනුවට වෙන්ෂී ඩී ගාවට පාත් වෙලා ඇහුවා..." sorry dr... මට door එක වහන්න බැරි වුනානේ.... ඒත් එක්කම ඩී වෙන්ෂි දිහායි මං දිහායි මාරුවෙන් මාරුවට බැලුවා...
ඒත් ඒ ඇස් දැක්කම මගේ පපුවට දාරාගන්න බැරි වේදනාවක් එක්ක මට ඇඩෙන්න වගෙත් ආවා...
ඇත්තටම එයා norml ද....?? මං මගේ හිතෙන්ම ඇහුවා...ඒත් ඒ බැල්මෙ තිබ්බේ නොසන්සුන් බවක්.. ඒත් එක්කම එයා නැගිලටලා යන්න හැරුනා.. මාව තවත් කලබල වුනේ එතකොටයි... ඒ කියන්නේ එයා මං ගැන වැරදියට අනිවාර්යයෙන් හිතන්න ඇති...
"ඩී ඉන්න... මගේ මෙච්චර වෙලා ගල් වෙලා වගේ තිබ්බ කකුල් ඩී යන්න හැරෙනවාත් එක්කම නිදහස් වුනා වගේ දැනුනා...
'"චාන්ගගා කොහෙද යන්නේ..??
"එහාට වෙනවා හලෝ....වෙන්ෂී මගේ ඇතින් අල්ලන්න හැදුවා.. මං එයාව එහාට තල්ලු කලේ පිස්සුවෙන් වගේ...
මම ඩීගේ පස්සෙන් දිව්වා...
"ඩිඩී ඉන්න.....
"යන්න එපා.. ඒත් එක්කම එයා දිව්වා.....
" ඒයි යන්න එපා.. මම එයාගේ පස්සෙන් ගියා මිසක් එයාට වුන දේ කරුණු පැහැදිලි කරන්න මං උත්සහ කලේ නෑ... මගේ හිත යටින් බය වුනා එදා එයා කිව්ව වගේ නරක දෙයක් කරගනී ද කියලා.. මොකද එයා නිහඩවම ගිය එක මගේ හිතට ගොඩක් වද දුන්නා...
මම කොරිඩෝ එකේ එයා පස්සෙන් දිව්වත් wash room door එක පහු කරනකොටම අතක් එලියට ඇවිත් මාව ඇතුලට ඇදලා ගත්තා...
DU LIEST GERADE
I Owe You (Yizhanff✔️🔚)sinhala.
Fanfiction🤗🥀ආත්ම ගත සහකරුවන් හමුවන්නෙත් වෙන්වෙන්නෙත් ඉරණමට අනුව... ඒත් අපේ වැරැද්දක් ඉරණමට බලපාන්න පුළුවන් ද...???? "" වෙන්න පුළුවන් එයාට එක අවස්ථාවයි තියෙන්නේ.ඒක වෙනස් කරගන්න..අපි බලමු..""🥀🤗