I Owe You 🥀
.
.
.
.
.
මමා ඇයි මේ ඔයා මෙහෙම ඇදගෙන....???" ඇයි දැන් උඹ මාව දැක්කේ වෙන ඇදුම්වලින් ද වෙනදත්... නැගිටපන් මගෙන් ගුටි නොකා... "
" මමා..................???????
යීබෝ කෑගැසුවේය...."ඈ..... කාටද උඹ මේ සද්දේ දාන්නේ.. පලයන් අර මල්ලිට කිරි එකක් හදලා දීපන්...
මමා මමා ගානවා නැගිටපු වෙලේ ඉදලා.
" අම්මා කියන නමත් උඹ වෙනස් කරගත්ත ද..???"යීබෝ ඇස් නැවත පියාගෙන ඇරියේය... ඒත් කිසිදු වෙනසක් සිදු නොවූ අතර නිවස මීට වසර ගණනාවක තිබූ නිවස්වල ස්වරූපයක් ගත්තේය....
"මල්ලි..????? මොන මල්ලියෙක් ද...????
" මේ මොනවද මේ කාමරේ තියෙන්නේ... පරණ ලී බඩු...???
"අහ්.. කණ්නාඩි මේසේ ඇන්ටික්නේ...
අහ් Alam ඔරලෝසුවක්....????? කෝ මගේ 4න් එක...????" මමා මගේ 4න් එක කෝ අපි කොහේ හරි හොටෙල් එකකද ඉන්නේ....???
" උඹට තාම වෙරිද බන්... ඉදා තොගෙ ලඩිය.. මම උඹේ තාත්තට කෝල් කරන්න ගත්තේ...
යීබෝගේ මව ෆෙයි ඒප්රන් එකේ සාක්කුවෙන් පෝන් එක ගෙන යීබෝ වෙතට විසි කලාය...
" ඔහ්...ඔහ්.. මමා තව ටිකෙන් වැටෙනවා....
" අහ්...?????
Mama are you kidding me....???????!!!!!!!! යීබෝ කටත් ඇරගෙන මව ලබා දුන් 4න් එක වටේට කරකවා බලමින් ඇසුවේය.."මේ මොකක්ද මමා මේ....????
" මොකද උඹ දන්නෙ නැති එකක් ද මොකක්ද අහන්නේ...?
" නැගිටපන්....පලයන් .. උදේ නැගිටපු වෙලාවේ ඉදලා වෙරි මතේ කියවනවා....
YOU ARE READING
I Owe You (Yizhanff✔️🔚)sinhala.
Fanfiction🤗🥀ආත්ම ගත සහකරුවන් හමුවන්නෙත් වෙන්වෙන්නෙත් ඉරණමට අනුව... ඒත් අපේ වැරැද්දක් ඉරණමට බලපාන්න පුළුවන් ද...???? "" වෙන්න පුළුවන් එයාට එක අවස්ථාවයි තියෙන්නේ.ඒක වෙනස් කරගන්න..අපි බලමු..""🥀🤗