I Owe You......
.
.
.
.
.
මං රෑ මාර ගේමක් දීලා ජනේලෙන් පැනලා තමා ඩයිරි එක ඉස්සුවේ.. තව ඩින්ගෙන් යීබෝගේ මමාට මාට්ටු වෙලා කොසු මිටි පාරක් කරන්න වෙනවා... 🤗
.
.
.
.
ඔන්න මම පලවෙනි පිටුව පෙරලුවා... අහ් එයා දිනවලට අදාලව නම් නෙවේ ලියලා තියෙන්නේ..එයාගේ කතාව වගේ. බලමු නේ ඒත්..😁
ඉන්න මං ඔන්න කියෝනවා.. අහන් ඉන්න ..😁 අහ්ම් ....අහ්ම්.......💥 අවුරුදු ගානක් මම ජාන්ව දන්නවා වුනත් කවදාවත් මම එයාගේ ඇස් දිහා කෙලින් බලන්න තරම් ශක්තිමත් නෑ කියලමයි හිතෙන්නේ....
මට තේරෙන්නෙත්නෑ ඇයි මාව ඒ ඇස් අසරණ කරන්නේ කියලා...
අද එයා මං ගැන බඩාට කේලම් කිව්වා. මම දන්නවා ඒ කෙල්ල එක්ක කතා කරනකොට ඔයයි මගේ ඇගේ හැප්පුනෙත් කියලා.. වෙන් කොයිතරම් මට ජාන් ආදරෙයි කිව්වත් මට ඒක පිළිගන්න බෑ..
මං මගේ හැගීම්වලට බයයි.. මට බයයි මං එයාගේ හිත රිද්දලා එයාව බිදලා දායි කියලා...
පලිගන්නවා කියලා මගේ හිතට මම කොයිතරම් ඇගෙව්වත් මට ඒක කරන්න තරම් හයියක් නෑ....
මම මේ සේරම මේකේ ලියන්නේ එකම දවසේ..
මොකද අද රෑ මම ඔයාව සදහටම නැතිකරගන්නවා කියලා මම දන්නවා.
පපුව පිච්චෙන තරම් වේදනාවක් මට එනවා.. ඒත් මට ඒක ඔයා වෙනුවෙන් දරාගන්න වෙනවා.. ඔයාට මාව අහිමි වෙන දුකට වඩා ඒක දුකක් නිසා.. මම දන්නවා මට ඔයාට මගේ තුන් හිතකින්වත් කියන්න බැරි කතාවක් කියලා ඔයාව ඈත් කරන්න වෙනවා කියලා ඒත් මට වෙන කරන්න දෙයක් නෑ...
මට ඔයාව මේ අත් දෙකෙන් තනියම බලාගෙන සැප දෙන්න බෑ.. ඔයා රෝස මලක් තරම් සුන්දරයි..
මං එක ම එක පාරයි උමතුවෙන් මගේ රෝස මල පොඩි කරලා දැම්මා. මට බයයි.. මං ඔයාට ලං උනොත් මම ඔයාට රිදවනවා.. එදා මම ඔයාට රිදවලා මැරි මැරි ඉපදුනා..
මම ලං උනොත් ඔයාට නරකක් මිසක් හොදක් වෙන්නේ නෑ.. අනික මම නාහෙට අහන්නේ නැති මිනිහෙක්..
මගේ ගතිගුණ නිසා ඔයා දුක් වෙනවා කියලත් මම දන්නවා.
අනික මට ඔය හුරතල් මූන බලාගෙන දුක් දෙන්න බෑ....
ඒ නිසා මම හිතුවා අද සේරම අවසන් කරනවා කියලා....
ඔයාට ඒ කොළේ තියන ටික කියලා ඔයාට ඔයාගේ අම්මලා එක්ක කැනඩා යන්න දෙනවා කියලා...
නැත්නම් රත්තරං ඔයාට දුක් දෙන්න මට බෑ...
මම මෙහෙම කරන්නේ ඔයා වෙනුවෙන්මයි...
ŞİMDİ OKUDUĞUN
I Owe You (Yizhanff✔️🔚)sinhala.
Hayran Kurgu🤗🥀ආත්ම ගත සහකරුවන් හමුවන්නෙත් වෙන්වෙන්නෙත් ඉරණමට අනුව... ඒත් අපේ වැරැද්දක් ඉරණමට බලපාන්න පුළුවන් ද...???? "" වෙන්න පුළුවන් එයාට එක අවස්ථාවයි තියෙන්නේ.ඒක වෙනස් කරගන්න..අපි බලමු..""🥀🤗