I Owe You......
.
.
.
.
.
.
.
" මගේ හිතේ ගොඩක් දේවල් තිබුණා.. මම හිතුවේ නෑ ඒත් මෙහෙම මැරෙන්න තරම් ලෙඩක් මට තියනවා කියලා.." දැන් මොකක්ද ඩොක්ට මම කරන්න ඕනි....
චාන් සන්සුන් හඩින් ඇසූ අතර සිචෙන් දුටුවේ චාන් තම දකුණතේ ඇගිලිවලින් පුටුවේ ශීට් එකේ කොනක් කොනිති ගාන බවකි..එයින් චාන්ගේ සිත තුළ ඇති නොසන්සුන් බව සහ වේදනාව මේ මොහොත තුළ පිට කරන්නට විය...
චාන්ගේ සිතුවිලි මොනතරම් වේදනාත්මක වූවාත් චාන්ට ඕනි වුනේ නෑ ඒ කිසිම දෙයක් කිසිවෙකුදු දැනගැනීමට.. ඒ නිසා චාන් තම සිත තුළ සියලු දුක් වේදනා ගිනි සිර කරගන්නට විය...සිචෙන් දිගු සුසුමක් හෙලුවේය...
" සතුටින් ඉන්න.. ජීවිතේ විදින්න.. ආපහු අපිට කවදාහරි කොහේහරි හම්බවෙන්න පුළුවන් වේවි....
"හරි ඩොක්ට Thank you sooo much... ඔයා නැත්නම් මේ මාසෙත් මට මගේ ජීවිතේ විදින්න නැතිවෙනවා....
චාන් සිචෙන්ට අතට අත දී රිපෝට් සියල්ල ද ගෙන පිටතට ගිය අතර යීබො තවමත් ඇතුලත කොරිඩෝව කෙලවර බංකුවක වාඩි වී බලාගත්ත අත බලා සිටින්නට විය...
" බෝ අපි යමු....
යීබෝගේ මමා පපා දුවගෙන මෙන් කොරිඩෝව දිගේ එන අයුරු චාන් දුටුවේය....
" ඇයි මේ මමාලා හොස්පිටල් එන්නේ....????
" අහ්... මම කිව්වේ එයාලට .. යීබෝ එකවරම පැන චාන්ගේ ඉන බදා ගත්තේය ....
චාන්ගේ ඉනට තම මුහුණ තද කරගෙන දෑස් පියාගෙන සිටියේය.. චාන් යීබෝගේ හිස අතගෑවේය...."බෝඩි අපි ගෙදර යමු මැණික....
යීබෝ චාන්ගේ එක අතක් අත් දෙකෙන් ම බදාගත්තේය..
" ඇයි පුතා මේ....????
'" මුකුත් නෑ මමා.. ඇයි මේ පපාවත් අරන් කලබලේම ආවේ....
" නෑ චූටි පුතා ඇඩුවා හොදටම ඒ නිසා අපි මේ දුවගෙන ආවේ....
පපා හතිහෙළමින් පවසන්නට වීය...
"යමු යමු එහෙනම්... කොහොමද ලියාන් පුතා ඉතින්.. කොල්ලා තවත් කියුට් වෙලා ලස්සන වෙලා...
ලියාන්ගේ මුහුණ ද සුදුමැලිව තිබුණු අතර තමා වසර ගණනාවක් කැනඩාවේ සිට පැමිණ ඉසිස්සෙල්ලාම අසන්නට වූ සෝචනීය කතාවට ලියාන් කම්පනයට පත්ව සිටියේය...යීබෝගේ ආදරයට උදව් කිරීමට හදවතින් ම පැමිණ අවසානයේ දේවල් මේලෙස වීම ගැන ඔහු බියට ද පත් වී සිටියේය....
ඒ නිසා ලියාන්ට සිනහ වීමට ද අමතක වී සිටියේය....
YOU ARE READING
I Owe You (Yizhanff✔️🔚)sinhala.
Fanfiction🤗🥀ආත්ම ගත සහකරුවන් හමුවන්නෙත් වෙන්වෙන්නෙත් ඉරණමට අනුව... ඒත් අපේ වැරැද්දක් ඉරණමට බලපාන්න පුළුවන් ද...???? "" වෙන්න පුළුවන් එයාට එක අවස්ථාවයි තියෙන්නේ.ඒක වෙනස් කරගන්න..අපි බලමු..""🥀🤗