I Owe You.....
.
.
.
.
.
.
යීබෝ චාන්ගේ 4න් එක සැනින් උදුරා ගත්තේය ...." යීබෝ .........???
" ඉන්න මම බලන්නම්....චාන්ගේ 4න් එක තුළ Paswrd එකක් දමා තිබුණි....
" paswrd එක කියන්න....? යීබෝ චාන් දෙස තියුණු බැල්මක් හෙලුවේය...
" දෙන්න මං ඇරලා දෙන්නම්...
" නෑ මට කියන්න... හැබැයි මං try කරොත් lock වෙයි...
"මට දෙන්න. මගේ නේ 4න් එක...
" ඔයාගේ උනාට දෙන්නේනෑ.. කියන්න...
යීබෝගේ දරදඩුකම් හමුවේ පරාජය භාර ගත් චාන් සුසුමක් හෙලා අවසානයේ බල කිරීම අත් හැරියේය...
" try කරලා කැමතිනම් හොයාගන්න..
" අන්න එහෙම එන්න...
යීබෝ තම යටි තොල හපාගෙන චාන්ගේ birthday එකේ අවුරුද්ද try කරේය...
" "" 1991""""" try again.........
""""1005""""" try again..........
""""1997""""" try again........
Try again in 30 seconds .......!!!!
""" oh.....ශික්...ගගා කියන්නකෝ....
චාන් ඇදේ අනෙක් පසට ගොස් පොරවාගෙන තම දෑස් පියාගත්තේය... එම දෑස් තුළ තිබුණු හැගීම තේරුම් ගැනීමට යීබෝ අපොහොසත් විය....
තත්පර 30න් පසු යීබො නැවත try කරන්නට විය...
"""""0805"""""" unlocked..........
" අහ්..........?????ගග මේ මගේ...?????
" ඕක බලලා තියලා ගිහින් නිදාගන්න.. මටත් නිදාගන්න දෙන්න.
" ආ.......හ්.......යීබෝ තවමත් තම කට ඇරගෙනම සිටි අතර unlock කළ පසුද wallpaper එකේ තිබුනේ යීබෝගේ photo එකකි....
යීබෝ සුසුමක් හෙළුවා පමණි....යීබොට තේරුම් ගත නොහැකි චාන්ගේ ආදරය යීබෝ තේරුම් ගැනීමට උතසහ කිරීම නවතා දැමුවේය...
YOU ARE READING
I Owe You (Yizhanff✔️🔚)sinhala.
Fanfiction🤗🥀ආත්ම ගත සහකරුවන් හමුවන්නෙත් වෙන්වෙන්නෙත් ඉරණමට අනුව... ඒත් අපේ වැරැද්දක් ඉරණමට බලපාන්න පුළුවන් ද...???? "" වෙන්න පුළුවන් එයාට එක අවස්ථාවයි තියෙන්නේ.ඒක වෙනස් කරගන්න..අපි බලමු..""🥀🤗