09- Capture ( ගැහෙන මගේ හුස්ම පුරා )♥️

1K 264 49
                                    

I Owe You.....
.
.
.
.
..
ආ...........යි............ඒත් එක්කම මම එයාව එහාට තල්ලු කරා...

කළුවරේ නිසා මම අත දික් කරලා එහා තිබ්බ Switch එක on කරා.. on කරපු පමාවටම මම ආපහු off කරේ මම හිටියේ බාගෙට ඇදගෙන නිසාත් මාව හැපු ඩිඩී නිසාත්....
ඒ මූන බලන්න තරම් අන්ත දශමෙක හයියක් මට තිබ්බේ නෑ.. අනික මගේ කදුළු එයා දැක්කොත් කියලා මම බය වුනා...

" ඔය..ඔයා මොකක්ද මෙතන කරන්නේ.....?????

මගේ ඇගම සීතල වුනේ එයා මගේ අත් දෙකෙන් අල්ලලා ඔලුව උඩට කරලා මගේ කම්මුලට ආපහු බර වුනු නිසා..
මගේ නිරුවත් බාගෙට තෙමුනු පපුව වේගයෙන් ගැහෙන්න ගත්තා...

" ඩී ඔයා..????? ආපහු මගේ කම්මුල එයා එයාගේ දත්වලින් හයියෙන් අල්ලන් හිටියා...

" ආව්ව්...ආව්........ඩී ප්ලීස් රිදෙනවා මට....!!!!!

"අර කොහෙද යන ගෑනියෙක් ඇයි ඔයාව කිස් කරේ.....

මගේ මුලු ඇග දිගේම කරන්ට් එකක් දිව්වා වගේ දැනුනා...

'" ඔයා ඔයා කොහොමද .....??? ඒක....???

" ඇයි මං දකින්න හොද නැති එකක් ද ඒ දැක්කේ....????

" ඒ එතකොට ඔයාගේ Girlfriend ද....?????

" ඇයි මට නොකිව්වේ.. එයාගේ කට හඩ දැඩි ස්වරූපයෙන් බිදුණු කටහඩකට මාරු වුනා.. ඒත් එක්කම එයා නහය උඩට අදිනවා වගේ මට දැනුනා...
ඒත් එක්කම මගේ අත් එයාගේ දැඩි ග්‍රහණයෙන් බුරුල් වුනා...

මම ඒ බුරුල් වුනු අතක් අරන් එයාගේ කම්මුලක් උඩින් පරිස්සමෙන් තිබ්බේ එයාගේ හඩ වෙනස් වීමත් එක්ක එයා අඩනවා කියලා මගේ පපුව පිච්චිලා වගේ දැනෙන්න ගත්ත නිසා...

එයාගේ කදුළු මාව ගොඩක් අසරණ කරන එකම දෙය වුනා....

මං හිතුවා හරී ඒ සීතල කම්මුල් දිගේ උණුසුම් කදුළු බිංදු ගලාගෙන ගියා..

"අනේ ඩී ඇයි මේ.. ඒත් එක්කම මම මගේ ඔක්කොම ලැජ්ජාව බල්ලට දාලා ලයිට් එක ඔන් කරා...

ඒත් එයා ඉක්මනින් අනිත් පැත්ත හැරුනා.. මං බලෙන්ම එයාව මගේ පැත්තට හරවා ගත්තා...

ඒත් එයාව දැකපු මාව එක පාරටම ගල් වෙලා ගියා .
ඒ ඇස් රතුම රතු වෙලා ඉදිමිලා තිබ්බා.. නහයත් ගොඩක් රතුවෙලා කම්මුල් අඩලා අඩලා රතු වෙලා තිබුණා...
මගේ පපුව හිර වෙන්න වගේ ආවේ ඒ අහිංසක මූනේ තිබ්බ කදුළු දැකලා...

I Owe You (Yizhanff✔️🔚)sinhala. Where stories live. Discover now