I Owe You........
.
.
.
.
.
යීබෝ ජාන්ගේ හිස අත ගෑවේ දෑසට ද බර වීය...." ඇයි බෝ ඔය...??
" මොකක්ද ??
" ඔයාගේ ඇස්වල ලොකු දුකක් වගේ පේනවා....
" එහෙම නෑ ගගා....
" අහ්...???
" මම එහෙම හිතුනම කතා කරාට කමක් නෑනේ ද ජාන්...?? යීබෝ බර වූ කදුළින් ඇසීය... යීබෝට මොහොතකට තමා ඉදිරියේ අවසන් සුසුම් හෙළූ චාන් මතක් වීය...
" මම නිසා ඔයා ඒ අවසනාවට මූන දුන්නේ බබා... මේ ආත්මෙ මම ඔයාට මගෙන් ඈතට යන්න දෙන්නේ නෑ.. කියන්න මට මාව ඈත් කරන්නේ නෑ කියලා.. මොකද ඕනිවට වඩා ඔයා මගෙන් වෙන් වෙලා හිටියා ගගා.. මට තවත් ඒ වේදනාව දරාගන්න බෑ... මම මැරෙයි.. එක පාරක් වගේ...
"ආ..........ව්.........ආව්.............කන කන ආයි රිදෙනවා බනී... ආශ්............
ජාන් යීබෝගේ කන අතෑරියේම නැත...
" සොරි සොරි දෙයියනේ කන ගැලවෙයි....
" ආයේ මැරෙන කතා කිව්වොත් කන ගලවලා අතට දෙනවා බල බල ඉන්න... අනික මොනාද ඔය ඔය නොතේරෙන ඒවා කියවන්නේ.. පිස්සු හැදිලා වගේ..
" අම්බෝ නපුරු හාවා..මුකුත් නෑ හිතන්න එපා මට පිස්සු.
" ඒක නෙවේ බනී.. මට ඔයා එක්ක සීරියස් දෙයක් කතා කරන්න ඕනි...
" හා... වාඩි වෙන්නකෝ...
ජාන් යීබෝ ඉදිරියේ වාඩි වී කම්මුලකට ද අත තියාගෙන සිනාසෙමින් යීබෝගේ මුහුණ දෙස සහ තොල් පෙති දෙස බලන්නට වීය...
යීබෝ ඒ බැල්ම දරා ගැනීමට නොහැකිව රතු කරගත් මුහුණින් ඉවත බලා ගත්තේය..."අනේව් ඉතින්... ඔහොම බැලුවම මට කියන්න යන ඒවත් අමතක වෙනවනේ.... යීබෝ ජාන්ගේ මුහුණ ඉවතට හරවන්නට වීය..
" හරි.. දැන් කියන්නකෝ....?? ජාන් සාමාන්‍ය පරිදි යීබෝ දෙස බැලුවේය...
" ඔයාට පුළුවන් ද මේ දේවල් මේ දේපල මේ හැමදේම දාලා හරි මං එක්ක මැරෙනකන් එකට ඉන්න...
" ඒ කිව්වේ බෝ...???
" ඒ කිව්වේ. හදිසියේවත් ඔයාගේ මමා පපාලා මාව අතාරින්න කිව්වොත්...???
එවර ජාන්ගේ මුහුණ වෙනස් වුනේය... එය දුකින් බර වූ අතර යීබෝ ඒ කොපුලක් මත අත තැබුවේය...
YOU ARE READING
I Owe You (Yizhanff✔️🔚)sinhala.
Fanfiction🤗🥀ආත්ම ගත සහකරුවන් හමුවන්නෙත් වෙන්වෙන්නෙත් ඉරණමට අනුව... ඒත් අපේ වැරැද්දක් ඉරණමට බලපාන්න පුළුවන් ද...???? "" වෙන්න පුළුවන් එයාට එක අවස්ථාවයි තියෙන්නේ.ඒක වෙනස් කරගන්න..අපි බලමු..""🥀🤗