38- Capture ( මගේ ජාන්ග'ගා) 🥀💥

940 274 99
                                    

I Owe You.....
.
.
.
.
.
" හෙ...හ්...හ්ලෝ...."

" හෙලෝ යීබෝ... මොකද අනේ කතා කරන්නකෝ.....??

" හෙ.ලෝ... බනී මේ ඔයා ද....???

" අහ්.. බනී බනී කියන්නේ කවුද...??

"ඔයා ජාන්ග ද...??

" හෙලෝ යීබෝ මොකක්ද අනේ ඔයා ඔහොම කතා කරන්නේ...???

" මම ජාන්....

"අහ්.. ඔව් ඔව් ඔව් ඔයා ජන්නේ...."

" යීබෝ ඔයා හවස එනවද...??

" හවස මොකක්ද ???? "

" ඇයි අනේ හවස අපි ක්ලබ් එකට යන්න දාගත්තේ....? මොන සිහියෙද බෝ ඔයා ඉන්නේ....? ඇයි මේ ඔයා අමුතු.. තාම නිදිද අනේ..."!!!!!

අනේ මගේ ගගාගේ කටහඩ ඒ සැර කරන හැටි මට ආයෙ අහන්න ලැබෙනවද ඒ කියන්නේ..
ඒත් මොකක්ද ක්ලබ් කතාව...
අහ් ඒ කියන්නේ මම එද දවසට ඇවිත් ද...
වෝ මගේ දෙවියනේ..
යීබෝ තම අතින් කම්මුලට ගසාගෙන පියවි සිහියට එන්නට මෙන් දෑස් පියා නැවත හුස්ම ගත්තේය....

"කෝ.. බෝ......යීබෝ...........

" අහ් ඉන්නවා බනී. මම එන්නම් ප්‍රොමිස්.
ඒත්....ඒත් ......මට ඔයාව දැන් හම්බෙන්න පුළුවන් ද...???

" ආ.... බෝ ඇත්තටම ඔයා මාව බලන්න එනවද...???

"ඔව් මම එන්නම්..යීබෝ ගත් කටටම පැවසුවේය....

"ඒත් මම කොහොමද යන්නේ.. බනී ඉන්නේ කොහෙද... මම පාරක්වත් දන්නේ නෑ... " යීබෝ සිතින් සිතුවේය ...

" බනී එහෙනම් මම එන්නම්... බායි තියනවා...

මේ අතර ජාන් ද යීබෝගේ අමුතු කතාවලට පුදුමයෙන් සිටියේය....

යීබෝ නොඉවසිල්ලෙන් තම දෙපා ඇදෙන් බිමට ගෙන මාරුවෙන් මාරුවට බිමට ගසන්න වීය...

" මම කොහොමද යන්නේ...??

" යීබෝ ................මවගේ කෑගැසීමට යීබෝ ගැස්සී පියවි සිහියට ආවේය...

" නැගිටපන් මල්ලිට කිරි හදපන්... "

යීබෝ එකවරම නැගිට කීකරුව කුස්සියට ගියේය...

යීබෝ වටපිට බලා කුස්සියේ අවටින් කෝපි කියලා කොළයක් අලවපු බෝතලයක් ගත්තේය..

I Owe You (Yizhanff✔️🔚)sinhala. Wo Geschichten leben. Entdecke jetzt