I Owe You......
.
.
.
.
.
.
" බනී නැගිටින්න...
ඒත් එක්කම මගේ කනට දැනුනු කිතියක් එක්ක මම ඇහැරුණා..." ඇයි ඩී ඔයා මට ගගා කියන්නේ නැත්තේ...??
ඇයි ඔයා ඔය බනී කෑල්ලක් මට කියන්නේ ඇයි..???ඔයා ආවට පස්සෙ කවදාවත් මට ඔයාගේ අයියා විදියට සැලකුවේ නැත්තෙ ඇයි ...??
ඔයා හැම වෙලාව අමුතු හා වෙනස් විදියට මට සලකන්නේ...??
ඔයාට දැනෙන්නේ නැති උනාට ඒකෙන් මාව අවුල් වෙනවා..
ඇයි ඩිඩී ඔයා මට මෙහෙම කරන්නේ...??
ඇයි ඔයා Building එකෙන් පල්ලෙහාට පැන්නේ ...?
එකත් කිසිම හේතුවක් නැතුව.....!!!!හරි ....
ඒත් එක්කම ඒ බෝග මුහුණ අදුරු වෙලා ඇස් දෙකත් රතු වෙන්න ගත්තා...
ඒත් එක්කම ඒ ඇස්වලින් කඳුළක් රූරා වැටෙන කොට මගේ හදවතත් නතර වෙනවා වගේ මට දැනුණා..
ඒත් එක්කම මං මගේ අත්වලින් එයාගේ මූන අල්ලගෙන ඒ බේරිච්ච කඳුළු පිහ දැම්මා...මට කියන්න ඇයි ඔයා එහෙම කරේ....???
ඇයි වෙන්ෂිට ඔයා කැමති නැත්තේ...??
ඉතින් එයා ඔයාගේ නෑනා වෙනවා නේ...ඒත් එක්කම ඒ මූණ රතු වෙලා නපුරු පැහැයට හැරුණා...
ඕක ගැනනම් ඔයාට කතා කරන්න තියෙන්නේ මෙතනින් යන්න ගගා....!!!!
කරදර කරන්න එපා මට මගේ පාඩුවෙ ඉන්න දෙන්න...මගේ ඔලුවත් රිදෙනවා. ඔයයි ඔයාගේ නල්ල මලේ girlfrind ඔයා ගගා හිතට එකගව ද එයාට කැමති වුනේ...?? ආ......??? එයාට ඔයා ඇත්තටම ආදරෙයි කියලා නම් මට කියන්න එපා....
පුළුවන් නම් මගේ මූනට එයාවත් එක්කන් ඇවිත් ඔයාලා එකිනෙකාට ආදරේ කරනවා කියලා මට මූනට කියන්න.. මම ඒකට කැමැත්ත දෙන්නම්...මගේ ඔලුව පුපුරන්න වගේ ඩිඩිගේ වචනවලට..
පුළුවන් නම් මට මගේ කෙස් ටිකත් එක්කම ඇදලා දාලා වේදනා දෙන හදවතයි ඔලුවයි පැත්තකට විසිකරන්න මම ඒකත් කරනවා...ඉතින් ඔයා ඇත්තටම ඔය විදිහට හැසිරෙන්න හේතුවක් උනේ මම වෙන්ෂී එක්ක යාලු වුනු නිසාද කියන්න මට...???
ඒත් එක්කම ඒ බෝ මාව එයාගේ පුළුවන් අතින් ඇදලා එයාගේ ලගට ගත්තා...
මම එයාගේ නලලේ වැදුනා..
" ආ........ව්.....ශ් බෝ මොකක්ද කරන්නේ....???
YOU ARE READING
I Owe You (Yizhanff✔️🔚)sinhala.
Fanfiction🤗🥀ආත්ම ගත සහකරුවන් හමුවන්නෙත් වෙන්වෙන්නෙත් ඉරණමට අනුව... ඒත් අපේ වැරැද්දක් ඉරණමට බලපාන්න පුළුවන් ද...???? "" වෙන්න පුළුවන් එයාට එක අවස්ථාවයි තියෙන්නේ.ඒක වෙනස් කරගන්න..අපි බලමු..""🥀🤗