I Owe You.....
.
.
.
.
.
" අනේ ඇත්තටම ඔයාට මතකයි ද සේරම....???"හ්ම්ම්ම් මම දැක්කා මම ඔයාගේ අත් දෙකේ මැ...ර්
" නවත්තන්න... !!!!!!! යීබෝ කෑ ගැසුවේය....
" ඔයා ඒ දැක්ක හැමදාම ඇත්ත.. මම ඒ දේවල් මගේ ඇස් දෙකෙන්ම දැකලා ඉවරයි.. මට ආපහු මතක් කරන්න එපා මගේ රත්තරන්.. ප්ලීස්....
ජාන් මත ලස්සන බනී හිනාවක් ඇදුනා...
" හරී හරී මගේ චූටි මල්ලී...
" අනේ මේ මම ඔයාගේ මල්ලී නෙවෙයි හොදද... යීබො ජාන්ට රවන්නට වීය...
ජාන් කට කොණින් සිනාසුනේය ..
" තාමත් මල්ලි කිව්වම තරහා යන තරම...
" ඉන්නවකෝ මල්ලිව පෙන්වන්නම්... යීබෝ ජාන්ව හරහට ඔසවා ගත් අතර දෙදෙනා නැවතුනේ ජාන්ගේ කාමරයේය...
ජාන්ව පරිස්සමෙන් ඇද මත තැබූ යීබෝ ජාන්ගේ කොපුලට හාදුවක් ද තබා ජාන්ගේ ටවල් එක රැගෙන Bathroom එකට ගොස් දොරවසා ගත්තේය ....
මොහොතකින් යීබෝ එන විට ජාන් අනෙක් පස හැරී දෑස් පියාගෙන සිටි අතර යීබෝ ජාන්ගේ ඇගට හිස ගසා වතුර බිංදු විසුරුවේය...
ජාන් බොරුවට නිදා සිටි අතර යීබෝ ජාන්ව උඩු අතට හරවා තම ටවල් එක පසෙකට දැමුවේය....
"ඒයි... මහ ලොකු අයියා.. කෝ ඇස් අරිනවා.. මෙතන බොරුවට නිදී.. මල්ලිගේ තරම පෙන්වන්න මම හදන්නේ...
ජාන් ලැජ්ජාවෙන් රතු වූ අතර එක් ඇසක් පමණ ඇර බලා යීබෝගේ නිරුවත් ශරීරය දැක ඉක්මනින් නැවත ඇස් තද කරගෙන වසා ගත්තේය....
" අහ්.. බලන්නත් ලැජ්ජ ද.. ඉන්නකෝ එහෙනම්... යීබෝ ජාන්ගේ tshirt එක ගලවා පසෙකට විසි කල අතර ජාන්ගේ ඇග මත දිගා වුනේය...
ජාන්ගේ රතු වූ මුහුණ දැක යීබෝ සිනහ වූ අතර නලලත උණුසුම් හාදුවක් තැවරුවේය ...
"මං මුකුත් කරන්නෑ ඔයා ආස නැත්නම්... යීබෝ පවසා අවසන් වනවාත් සමගම ජාන් යීබෝගේ කර වටා අත දමා යීබෝගේ දෙතොලට බර වුනේය....
" ඒයි කලින් ආත්මෙත් බැරි උන තරමට ඇරියස් තියනවා කවර් කරගන්න.... ජාන් තවත් රතුවී යීබෝගේ ගෙල මත මූන තදකරගෙන හාදු තියන්නට පටන් ගත්තේය ....
ESTÁS LEYENDO
I Owe You (Yizhanff✔️🔚)sinhala.
Fanfic🤗🥀ආත්ම ගත සහකරුවන් හමුවන්නෙත් වෙන්වෙන්නෙත් ඉරණමට අනුව... ඒත් අපේ වැරැද්දක් ඉරණමට බලපාන්න පුළුවන් ද...???? "" වෙන්න පුළුවන් එයාට එක අවස්ථාවයි තියෙන්නේ.ඒක වෙනස් කරගන්න..අපි බලමු..""🥀🤗