I Owe You.....
.
.
.
.
" අපි යමු බබා... ස්කෑන් එකට එන්න කිව්වා....
යීබෝ චාන්ව රැගෙන කොරිඩෝව දිගේ සෙමින් කෙලවරම ඇති ස්කෑන් රූම් එකට රැගෙන ගියා.."බබා ඇදුම් මාරු කරගන්න ඕනි...එන්න යමු.. චාන්ට ඇවිදීමට ගැටලුවක් නොමැති වූවත් යීබෝට චාන් ගැන බියක් දැනීතිබුණි....ඒ නිසා wheelchair එකෙන් බැස්සීමට යීබෝ අකමැතී විය ...
"බෝ බෝ මට යන්න පුළුවන් පයින්..
'" නෑ නෑ ඕනි නෑ මෙහෙම යමු....
"හ්ම්ම් චාන් යීබෝට අවනත වීය.
යීබෝ චාන් රැගෙන හොස්පිටල් එකේ changing room එකට ගියේය..
සේවකයා චාන්ට නිල් පැහැති සැහැල්ලු ඇදුමක් ලබා දුන් අතර යීබෝ කිසිදු චකිතයකින් තොරව චාන්ගේ ඇදුම් එකින් එක ගලවන්නට වීය ... දෙදෙනාගේ හැගීම් මේ වන විට අසාමාන්‍ය ලෙස ශෝකයකට බරව තිබුණි...
යීබෝ චාන්ගේ දෑස් මගහරිමින් ඇදුම අන්දවා නැවත wheelchair එකෙන් වාඩි කරවා නිහඩවම රැගෙන යන්නට විය...
" බෝබෝ....
"හ්ම්....
" මම ගියත් දුක් වෙන්න එපා...
" කටවහගන්නවා................"!!!!!!!! යීබෝ කොරිඩෝව දෙවනත් වෙන්න කෑ ගැසූ අතර සේවකයෙක් ඉක්මනින් දෙදෙනා දෙස රවා බැලීය..
චාන් ඉක්මනින් සමාව යැද්ද අතර යීබෝගේ අත කෙනිත්තුවේය..." ආව්.....
"රිදෙන්න තමා කලේ....මුරණ්ඩු නොවී යමු...දෙදෙනා රූම් එකකට ඇතුළු වූ අතර චාන්ව පමණක් නර්ස් කෙනෙක් ඇතුලට ගත්තේය....
YOU ARE READING
I Owe You (Yizhanff✔️🔚)sinhala.
Fanfiction🤗🥀ආත්ම ගත සහකරුවන් හමුවන්නෙත් වෙන්වෙන්නෙත් ඉරණමට අනුව... ඒත් අපේ වැරැද්දක් ඉරණමට බලපාන්න පුළුවන් ද...???? "" වෙන්න පුළුවන් එයාට එක අවස්ථාවයි තියෙන්නේ.ඒක වෙනස් කරගන්න..අපි බලමු..""🥀🤗