I Owe You.......♥️
.
.
.
.
.
.
නම :- Wang Xiao Zhan ( වන්ග් ෂියාඕ ෂාන් )
වයස :- 24 යි....
University හී අවසන් වසරේ ඉගෙනුම ලබයි...පවුලේ වැඩිමල් පුතා වන අතර මව පියාගෙන් උරුම වූ විශාල දේපලක් සහ shopping hall කීපයක එක් උරුම කරුවෙකු වීය....
මව පියා ජපානයේ සිටින අතර තම මල්ලී සහ සීයා සමග Bungalow එක තුළ ජීවත් වේ....
ඔහු ඉතා වගකීම් සහගත ආදරණීය අයෙකු ය....
නම :- Wang Yibo ( වන්ග් යීබෝ )
වයස :- 19 යි...Wang Xiao Zhan ගේ මල්ලි වන අතර ඉතා සංවේදී වගකීම් රහිත අයෙකු වන අතර තම පවුලට ඉතා ලැදි හා සමීප බවක් දක්වන්නෙකි....
නම :- Wang Qurein
වයස :- 54 යි...Yibo සහ Zhan ගේ පියා වේ.. මොහු දැන ජපානයේ ව්‍යාපාරයක් පවත්වාගෙන එහි පදිංචිව සිටී....
තරමක් රළු ඇවතුම් පැවතුම් සහිත අයෙකි....
නම :- Wang Fei
වයස :- 49 යිZhan සහ Yibo ගේ මව වන අතර කාරුණික හදවතක් ඇයට හිමියි.
නම :- Zhung Linghe
වයස :- 24 යි...දෙමාපියන් පෝසතුන් වන අතර Zhan සමග එකට University එකේ ඉගෙනගනී....Zhan ගේ එකම මිතුරා වේම්.♥️
YOU ARE READING
I Owe You (Yizhanff✔️🔚)sinhala.
Fanfiction🤗🥀ආත්ම ගත සහකරුවන් හමුවන්නෙත් වෙන්වෙන්නෙත් ඉරණමට අනුව... ඒත් අපේ වැරැද්දක් ඉරණමට බලපාන්න පුළුවන් ද...???? "" වෙන්න පුළුවන් එයාට එක අවස්ථාවයි තියෙන්නේ.ඒක වෙනස් කරගන්න..අපි බලමු..""🥀🤗