37- Wang Brothers

412 124 197
                                    

ඒ උදෑසනත් මට ඇහරුනේ මගේ හාව භාජන පොලවෙ ගහන සද්දෙන්.අනේ ඇත්තටම මේ යකාට උදේට මේ ශබ්ද පූජාව පවත්‍තන්නෙ නැතිව ඉන්නම බෑනෙ.නොකීවට මේකා දෙයියන්ට භාරයක් වත් වෙලා තියෙද දන්නෑ උදේ පාන්දර ගාණ්ඨාර පූජාවක් තියනව කියල..

"ආවුශ් බනී.... අයි කිල් යූ... ආයෙමත් පාරක් දඩබඩාං ගාල සද්දයක් ඇහෙද්දි තවත් ඉතින් ඇඳට වෙලා ඉඳල තේරුමක් නැති නිසා මං ඇඳෙන් පැන්නා... එතකොටයි මට අනිත් අමාරුව දැනුනේ..ලොකු අවුලක් නෑ ශේප්..කොල්ලොනො ඕවට පුරුදු වෙන්නෙපයි ඉතින්..මං ඉතින් බලු වෙච්ච සිංහය වගේ කකුල් දෙකත් ඈත් කරන් ගිහින් කිචන් එකේ මේසෙ පුටුවෙන් වාඩි වුනා.

"බබා ලැබෙන්න ළඟයිද මැණික.. කෝ බලන්න මගෙ වස්තුවගෙ බණ්ඩියා..අනා සංකුචියා මගේ.." කටත් උල් කරන් හරිම ශෝක මූඩ් එකෙන් අඤා හුඤා ගාගෙන මගෙ ලඟට එන හාව දිහා මං බලන් ඉදියෙ මූව අමුවෙන් කනවද ඩෙවල් දාල කණවද කියලයි..

මොන දේ වුනත් ලෝකයක් පිස්සු වට්ටන්න පුලුවන් මේ හිනාව මගෙම විතරයිනෙ කියල දැනෙද්දි මට දැනෙන හැඟීම විස්තර කරන්න මට මගේ ශබ්ද කෝෂෙ වචන මදි. උදේ නැඟිටලා අරහෙට මෙහෙට හාවෙක් වගේ පැන පැන කඩිය වගේ වැඩ කරන මගේ රෝස මල දිහා මම බලන් හිටියෙ අනන්‍ත අප්‍රමාණ ප්‍රේමයකින්.. මගේ ජීවිතේ ට මේ ආදරේ අරං ආවට උඹට පින් මගේ රෝස මැණික.. උඹ වෙනුවෙන් මට ඕනම දෙයක් කැප කරන්න හිත හදාගන්න උඹව මගේ ළඟින් දැක්කත් ඇති... අතට ලැබුණ උණු කිරි එකෙන් උගුරක් බිබී මම එයා උදේ කෑම හදන දිහා බලන් ඉදියා..

 අතට ලැබුණ උණු කිරි එකෙන් උගුරක් බිබී මම එයා උදේ කෑම හදන දිහා බලන් ඉදියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

එයා ෆෑන් කේක් හදනවා.. මට අම්මා හදන ෆෑන් කේක් මතක්වුනා.අන්තිමට බනීට අරන් ගිය චොක්ලට් ෆෑන් කේක්..නෑ නෑ එහෙම දවසක් මගේ ජීවිතේ තිබ්බෙ නෑ..මට ඒ දවස මතක නෑ..

Forever LoveWhere stories live. Discover now