◦•●Hᴬᴾᴾᵞ Mᴬᴺᵁᶠᴬᶜᵀᵁᴿᴱᴰ Dᴬᵞ Mᵞ No Oᴺᴱ●•◦මගෙ බනියා වෙනුවෙන්.....
අවුරුදු 31කට කලින් පුංචිම පුංචි සා පැංචෙක් විදියට ඔයා මේ ලෝකෙට ආවෙ නැත්නම් අද ඔයා වෙනුවෙන් මේක ලියවෙන්නෙ නෑ...
ඉතින් ස්තූතියි සුරංඟනා ලෝකෙන් මේ ලෝකෙට ආවට...
ඔයා ඉගෙනගත්ත ග්‍රැෆික් ඩිසයින් වලින් ඉස්සරහට යන්න තෝරගත්තනම් අද මේක ලියන්න මං ඔයාව දැනගන්නෙ නෑ...
ඔයා debut වුන XNine බෑන්ඩ් එකෙ ගායකයෙක් විදියට ඒ ආව පාරෙම නතර වුනානම් මං කීයටවත් ඔයාව දැනගන්නෙ නෑ .මොකද මම චීන විරෝදියෙක්ව සිටි කෙනෙක්..
ඉදින්, ආයෙත් ආයෙ ආයෙත් ඔයාට ස්තූතියි...
අතිශය රළු කටුක මාවතක නොසැලී ශක්තිමත්ව දරාගෙන මේ ගමන ආවාට..
දක්ෂකම් එකක් නොව මහගොඩක් උපතින්ම රැගෙන ආවාට..
දෛවයම වෙනස් කල ඒ අපූරු තිර රචනය "The Untamed" පිළිගත්තාට...
වෙයි වූෂියෑන් ගේ ගැහෙන හදවතට පණ දුන්න ලාන්චාන් ගේ වෙයියින් ගෙන් නොනැවතී Wang Yibo ගේ Zhan වුනාට...
Wangxian වගේම Yizhan වත් හදවතට සමීප කලාට...
මගේ සිනහවට , මගේ සැනසීමට හේතුවක් වූවාට...
මගෙ නිහඬ ජීවිතයට ආලෝකයක් අරන් මගේ ලෝකයට ආවාට...
නැවතත් නැවත නැවතත් ඔයාට ස්තූතියි ...
ඇත්තටම ඔයා අසමසමමයි...
ඉතින් , ඔයා දන්නවද..?
ඔයා නැතිවුනානම් මේ මුළු විශ්වයම නීරස තැනක් වෙයි කියලා...
සමහර විට ඔයා ඉරටත් වඩා දීප්තිමත්....
ඒත් ඔයා වෙන්න ඕන තාරකාවක්..
අහසට විතරක් අයිති වෙලා ඉන්නෙ නැතිව මුළු විශ්වයටම එළිය විහිදුවන...
හොඳම හොඳ කදිම රන් තාරකාවක්...
𓆩༢࿔ྀુ𓊗◦•●◉✿★★✿◉●•◦𓊗༢࿔ྀુ
ඉරකි ඔබ මට සදකි ඔබ මට
කිසිදු කිසි විට සමුනොගන්නා...
සයුරු රළ ඔබ ඈත සමුදුර
සයුරුතෙර මා හමුවනා...සිහිනයකි ඔබ නිහඬ මැදියම් රෑ
නිදන නෙත් යුග සනසනා..
සිතුම් රැලි ඔබ තනිව හිදි වේලේ
නිහඬ මා හද සනසනා...
DU LIEST GERADE
Forever Love
FanfictionYIZHAN & ZHANYI FAN FICTION හැන්දෑවෙ දම් පාට බටහිර අහසෙ රත්තරන් පාට ඉර බැහගෙන යන වෙලාවෙ ඒ ඉරේ පාටයි අහසෙ දම් පාටයි එකතු වෙලා ආව දීප්තිමත් එළිය ඔයාගෙ මූණට වැටිල තියෙද්දි මහන්සි වුණත් හුරතල් හිනාවකින් මූණ පුරෝගෙන හෑන්ඩ්ෆ්රී එකත් කණේ ගහගෙන ජොගින් යන ව...